අනුරගේ චීන සංචාරයට පෙර ඇටවූ ඉන්දියානු උඟුල.
ජනාධිපති අනුර කුමාරගේ චීන සංචාරය ඊයේ (14) ආරම්භ වුනා. අනුරගේ ඉන්දියානු සංචාරය වගේම චීන සංචාරය ගැනත් රජයේ මාධ්‍ය සහ රජයට හිතවත් සමාජ මාධ්‍යවලින් ලොකු ප්‍රචාරයක් දීලා තිබුණා. අනුර චීනයේ ගිහින් අත්සන් කරන ගිවිසුම් හතෙන් පස්සේ…