රට විවෘත වීම හමුවේ කොරෝනා සැලකිලි වලපල්ලට
කොවිඩ් 19 ආසාදිත වු රෝගීන් 1789 ක් අද (04) දිනය වන විට වාර්තා වී ඇත. මරණ 11 කි. රජය දැන් පවසන්නේ සති කිහිපයකින් බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් 19 ආසාදිත වූ පුද්ගලයෙකු වාර්තා නොවු බවය. දැන්…
කොවිඩ් 19 ආසාදිත වු රෝගීන් 1789 ක් අද (04) දිනය වන විට වාර්තා වී ඇත. මරණ 11 කි. රජය දැන් පවසන්නේ සති කිහිපයකින් බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් 19 ආසාදිත වූ පුද්ගලයෙකු වාර්තා නොවු බවය. දැන්…
කටුනායක නිදහස් වෙළද කලාපයේ අනියම් සේවයේ නියුතු "මෑන් පවර්" සේවකයන් සිය ආදායම් මාර්ග අහිමිවීමෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බව, “ඩාබිඳු සාමූහිකයේ” වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි පවසයි. එහිදී ඇය මාධ්‍යවේදීන් හා කියා සිටියේ මෑන් පවර්…
තැපැල් ඡන්ද හිමිකම සහිත නමුත්, පැවති කොවිඩ් 19 තත්වය හේතුවෙන් තැපැල් ඡන්දයට ඉල්ලුම්කළ නොහැකි වූ පිරිසට සහන කාලයක් ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාභාවෙන් අද (03) දින රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ලිඛිතව ඉල්ලීමක් කර…
එක්සත් ජනපද පොලීසිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම බිහිසුනු අපරාධයකි. අප්‍රිකානු ඇමරිකානුවෙකු වූ ෆ්ලොයිඩ් සඳුදා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු විසින් බිම හෙලා පොලවට තදකරගෙන ගෙල සිරකිරීමෙන් අනතුරුව මිය ගියේය. ඔහුට යන්ට හරින ලෙස ඉල්ලා කෑගැසූ සෙනඟ ඉදිරියේ…
වත්මන් රජය පන්න පන්නා දඩයම් කරමින් සිටින චරිත කිහිපයක් මේ දිනවල සිටියි. ඒ් අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න හා මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් සුවිශේෂිය. රාජිත සේනාරත්න නම් දැන් කූඩු කර හමාරය. රත්නජීවන් හූල්…
කොවිඩ් 19 වසංගත පසුබිම තුල මැතිවරණ නිරික්ෂකයින් සඳහා වන ආචාර ධර්ම පද්ධති කෙටුම්පතක් සකස් කිරීම මැතිවරණ නිරික්ෂණ සංවිධාන ඒ්කාබද්ධව සිදු කර ඇත. නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය, නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වු ජනතා…
කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා පක්ෂ විපක්ෂ ඇතුලු අනෙකුත් සියලුම කණ්ඩායම් ඒකතු කර ගනිමින් මෙම තත්ත්වය පාලනය කිරීම සදහා මැදහත් වනු වෙනුවට, අත්දැකීම් සහිත, ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ලෙස ද කටයුතු කළ, ඒමෙන්ම…
අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රථම නිල සංචාරය සඳහා ඉන්දියාව බලා පිටත් වූයේ පසුගිය 7 වැනිදාය. එම සංචාරයේදී ඒ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම් නාත් කෝවින්ද්, හිටපු අග්‍රාමාත්‍ය මන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes