චීන නැව දිවයිනට
චීනයේ 'යුවාන් වැන්ග් 5' අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණ ඇත. චීනයේ 'යුවාන් වැන්ග් 5' අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව ඊයේ(15) පස්වරුවේ ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපය හෙවත් සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයට…
චීනයේ 'යුවාන් වැන්ග් 5' අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණ ඇත. චීනයේ 'යුවාන් වැන්ග් 5' අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව ඊයේ(15) පස්වරුවේ ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපය හෙවත් සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයට…
පසුගිය සති ගණනාවක් මුළුල්ලේම මහ බැංකුව විසින් රජය වෙනුවෙන් වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් මුළු ප්‍රමාණයම වෙන්දේසියේදී අලෙවි කළ හැකි වූ වාසිදායකම මිලට අලෙවි කරනු ලැබුවා. මෙහිදී පොලී අනුපාතික ඉහළ යාම ගැන මහ බැංකුව…
- ලියනගේ අමරකීර්ති - නට්සින්ගේ කතාව තරුණ පරිවර්තක නිශාන්ත කුලරත්නගේ අලුත්ම පරිවර්තන කෘතියයි. එය ඉතා හෙමින් සැරේ කියවා දීර්ඝ ලිපියකින් සාකච්ඡා කළ යුතු කෘතියකි. එහෙත් මේ ඊට තැන නොවේ. එහි එන එක් වැදගත් කරුණක් වෙත…
- ජෙගන් ගනේෂන් - රාජ්‍ය විසින් දකුණට සහ උතුරට හිමිකර දුන්නේ, එකම ආකාරයේ මර්දනයකි. දකුණේ දී මර්දනයට ලක් වූවන් උතුර මර්දනය කිරීම සඳහා රාජ්‍ය සමඟ අත්වැල් බැඳගත්තේ, කිසිවක් සිදු නොවූ ආකාරයකින් ය. කත්‍යානා අමරසිංහ විසින්…
වත්මන් පාලනය 2025 වනතුරු, පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජනපෙරමුණට (SLPP) තම පැවැත්ම සඳහා දුන් ප්‍රතිඥාව මත ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිරකරුවෙකු වී ඇති බව ශ්රීලනිපමහලේකම්, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර…
පොදුජන පෙරමුණෙහි දිස්ත්‍රික් නායකයන් ඇතුළු පිරිසකට කැබිනට් අමාත්‍ය ධුර ලබාගැනීමට පක්ෂයේ ජාතික සංවිධායක බැසිල්රාජපක්ෂ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාදීම තාවකාලිකව කල්දමා ඇති බැවින් නව කැබිනට් මණ්ඩලය පත්කිරීමතවදුරටත් කල්යනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. සමගි…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් එම තනතුරෙන් ඉවත් කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්රීවරුන්නොවන පරිසක් මූලික වෙමින් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට බලපෑම් කරමින් සිටින බවට වාර්තා වේ. ඒ අනුව ඊට පක්ෂයේ…
පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ නම සමඟි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත යෝජනා කර ඇති අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) සභාපතිවරයා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නම යෝජනා…
වෙළෙඳපොළේ කුකුළු මස් හා බිත්තර මිළ ගණන් ඉහළ යාම පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස තමන් පාරිභෝගික අධිකාරියට ලබාදී ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි. සත්ත්ව ආහාර ආනයනය සඳහා කුකුළු නිෂ්පාදකයින්ට මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිතව…
ලංකාවට අවශ්‍ය මහින්ද රාජපක්ෂ ගෙන ගියා වැනි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොව දැඩි මධ්‍යගත පාලනයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ පවසයි. එනම් ශ්‍රී ලංකාවට වඩාත් යෝග්‍ය…
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, වාහන කිහිපයක් ලියාපදිංචි කළ හැකි වන ලෙස ජාතික ඉන්ධන අවසරපත යාවත්කාලීන කර ඇති බවයි. ඒ අනුව රාජ්‍ය ආයතන, සංවිධාන හා ව්‍යාපාරවලට පමණක් සඳහා එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක්…
- කේ. සංජීව - සල්මන් රෂ්ඩි කීවාම මට නිතරම මතක් වෙන දෙයක් තියෙනවා. මිනිහා එක සම්මුඛ සාකච්ඡාවකදී මෙහෙම කියනවා. ' ඔබට මරණ තර්ජනයක් තියෙනවා නම් කවුරුහරි ඔබ ගැන සැලකිල්ලෙන් ඉන්නවා නම්, ඔබ වාහනේ යනකොට ඔබට…
2019දී කළ බදු කප්පාදුව නිසා රජයේ ආදායමෙන් 50%ක් අහිමි විය. ට්‍රිලියනයක්ව පැවැති රජයේ බදු ආදායම බිලියන 500 දක්වා අඩු විය. 2019දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 10ක් වූ අතර ආනයන වියදම ඩොලර් බිලියන 22කි.…
- කේ. සංජීව - යුවාං වැන්ග් 05 කියන චීන පර්‍යේෂණ නෞකාව ගැන අපි දැන් කාලෙක ඉඳලා බලාගෙන ඉන්නවා. මෙ නැව ලංකාවේ හම්බන්තොට තියෙන චීන වරායට (මේක හදන්න ලංකාව ඩොලර් බිලියන 1.4ක් චීනයට ගෙව්වා. පස්සේ මේක…
-ගාමිණී වියන්ගොඩ- පාර්ලිමේන්තුවේ බලයට විරුද්ධව, පවතින විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කිරීමට (18 වැනි සහ 20 වැනි සංශෝධන වශයෙන්) දෙවරක් අත් එසවූ පිරිසක්ම, එම ජනාධිපති ධුරයට එරෙහිව පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමටත් (17 වැනි සහ 19 වැනි…
-කේ. සංජීව- වතුර කියන්නේ මේ ලෝකේ මම ආසම දේවල්වලින් එකක්. ඉස්සර කොහේ හරි ගිහිං ගෙට ගොඩ උන ගමන් බඩට හලාගන්නේ වතුර. රසක් සුවඳක් පාටක් නෑ කීවාට මාර රහයි මට මේ වතුර පොද.. රත්නපුරේ ගමේ කැලෙන්…
අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය, විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ දේශපාලඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට නව පනත් කෙටුම්පතක් ගෙන එන බවයි. අමාත්‍යවරයා පැවසුවේ මීට සමගාමීව දැනට පවතින අල්ලස්…
"ගෝඨාගෝගම" විරෝධතාවයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ජීවන්ත පීරිස් පියතුමා අද උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර විය. කොටුව පොලිසිය සහ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ඔහුට එරෙහිව පවරා ඇති නඩු දෙකකට අදාළව ඔහු සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට භාර…
ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදු කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු අද (අගෝ. 12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ලබන 26…
මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත. කොමර්ෂල් පෙහොර සමාගමේ සභාපති, මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේ ඔක්තොම්බර් මුල් සතියේදී එම පොහොර තොග මෙරටට ලැබෙන බවයි. හෙක්ටෙයාර් ලක්ෂ 8…
ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන (සිපෙට්කෝ) ඉන්ධන පිරවුම්හල් මත රජය පසුගිය ජූලි මස 1 වැනිදා සිට පනවා ඇති නව බද්ද පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ආදායමෙන් සියයට 45 ක බද්ධක් ගෙවීමට…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව තිබෙන ගැටලුව මානුෂීය ගැටලුවක් හෙයින් ඔහුට තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටීමට අවස්ථාව ලබාදෙන බව තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඔචා මහතා ප්‍රකාශ කළ බව තායිලන්ත මාධ්‍ය වාර්තාවන්හි සඳහන් ය. හිටපු ජනාධිපතිවරයාට…
සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් හා කාල රාමුවක් තුළ සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍ය බව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ විතරක් නොව සිවිල් සංවිධාන බහුජන සංවිධාන ද අපට සහාය දීමට ඉදිරිපත්ව සිටින රටවල් හා ජාත්‍යන්තර සංවිධාන ද දිගින්…
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) අනුමැතිය ලබා දී ඇත්තේ සියලුම කාණ්ඩ සඳහා සාමාන්‍යයෙන් විදුලි බිල 75% කින් වැඩි කිරීමට ය. මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අනුව, විදුලි බිල 75% කින්…
හෙට (10) සිට විදුලි බිල 75%කින් වැඩි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරයි. ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඒකක 120ට අඩු විදුලිය පාරිභෝගිකයන් සඳහා සහනයක් ලබාදෙන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes