ලංකාවට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලනයක්!

‍ලංකාවට අවශ්‍ය මහින්ද රාජපක්ෂ ගෙන ගියා වැනි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොව දැඩි මධ්‍යගත පාලනයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ පවසයි.

එනම් ශ්‍රී ලංකාවට වඩාත් යෝග්‍ය තීරණ ගත හැකි දැඩි මධ්‍යගත පාලනයක් බව ඔහු සඳහන් කරයි.

 

Social Sharing
නවතම