ඉන්ධන අවසර පත්‍රය අළුත් වෙයි

 

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, වාහන කිහිපයක් ලියාපදිංචි කළ හැකි වන ලෙස ජාතික ඉන්ධන අවසරපත යාවත්කාලීන කර ඇති බවයි.

ඒ අනුව රාජ්‍ය ආයතන, සංවිධාන හා ව්‍යාපාරවලට පමණක් සඳහා එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ එක් ජංගම දුරකතන අංකයක් හෝ කිහිපයක් භාවිතයෙන් ඒ සඳහා අවස්ථාව හිමිවන හිමි වේ.

 

Social Sharing
නවතම