වෙළෙඳපොළේ කුකුළු මස් හා බිත්තර මිළ ගණන් ඉහළ යාම පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස තමන් පාරිභෝගික අධිකාරියට ලබාදී ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.
සත්ත්ව ආහාර ආනයනය සඳහා කුකුළු නිෂ්පාදකයින්ට මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිතව බව ද ඔහු පැවසුවේ ය.

© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes