හෙට සිට විදුලිය 75%කින් වැඩිවෙයි

හෙට (10) සිට විදුලි බිල 75%කින් වැඩි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරයි.

ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඒකක 120ට අඩු විදුලිය පාරිභෝගිකයන් සඳහා සහනයක් ලබාදෙන බවය. එමෙන්ම සංචාරක කර්මාන්තයට ද සහන හිමිවෙනු ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම පුවත්