අලි හොරුන්ට අලි තෑගී – කේ. සංජීව
තමන් ඇමරිකානුවෙක්ව සිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වුණේ ඇයි යන ප්‍රශ්නයට නැවතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දෙසින් උත්තරයක් ලැබී ඇත. 'මම ආවේ නඩු ඉවර කරන්න' ඒ උත්තරයෙන් කියවෙයි. 2021. 09. 06 වැනි දින එම…
තමන් ඇමරිකානුවෙක්ව සිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වුණේ ඇයි යන ප්‍රශ්නයට නැවතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දෙසින් උත්තරයක් ලැබී ඇත. 'මම ආවේ නඩු ඉවර කරන්න' ඒ උත්තරයෙන් කියවෙයි. 2021. 09. 06 වැනි දින එම…
එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් අයත් මිය යන අතර ඒ අනුව මේ වෛරසයට ඇති එකම උත්තරය එන්නත්කරණයද කියන ප‍්‍රශ්ණයක් මතු වෙන බැවින් එන්නත්කරණය අනිවාර්ය කළ යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පවසයි. උන් වහන්සේ පවසන්නේ…
වසංගත ව්‍යාප්තිය හමුවේ රට අගුලු දැමීමෙන් ආර්ථික පීඩාවට පත්ව සිටින දුප්පත් ජනතාවට මුදල් බෙදු උතුරේත්, දකුණේත් කෝටිපතියන් දෙදෙනකු වෙනුවෙන් නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වී ඇත. ආර්ථික පීඩාවට පත්ව සිටින කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නිදහසේ මුදල් බෙදීමට …
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සැප්තැම්බර් 8 බදාදා විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් චෝදනා කර සිටියේ අගමැතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා වතිකානවේ සංචාරයක යෙදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් සත්‍ය යටගැසීමට සැරසෙන බවකි. "අගමැතිතුමාත්,…
අභ්‍යාසලාභී උපාධිධාරින් පාරිභෝගික අධිකාරියේ වැටලීම් සඳහා අද (08) සිට යොදාගැනීමට රජය තීරණය කර ඇත. වසරක පුහුණුවකින් පසු ස්ථිර කරන බවට පවසමින් වත්මන් ආණ්ඩුව අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනුණි. ඔවුන්ගේ පුහුණු වසර සැප්තැම්බර් 2 දිනට අවසන් විය.…
පොලොන්නරුවේ මහා සහල් මෝල් වැටලීමට හ එහි ඇති සහල් තොග සතොසට ලබා ගැනීම සදහා අද (08) පාරිභෝගික අධිකාරිය පොලිසිය ද සමග එම මෝල්වලට ඇතුළු විය. පොලොන්නරුවේ ප්‍රධාන වී මෝල් වන නිපුන, අරලිය,රත්න සහ ලත් පදුර…
ගොවියාගේ වී අස්වැන්න ට රුපියල් 60කට වඩා සාධාරණ මිලක් ලබා දෙන්නැයි බලකරමින් අද (08) කවුඩුල්ල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් පඹයින් යොදා ගනිමින් උද්ඝෝෂණයක නිරත වූ හ. වී මෝල් හිමියන් වී තොග මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග…
කෘෂි රසායනික ආනයන තහනම නිසා මේ වසරේ රබර් නිෂ්පාදනය පහත වැටෙනු ඇති බවට අනතුරු ඇඟවීම් මතුවී තිබේ. දිලීර නාශක නොමැතිව රබර් කොළ රෝගය වේගයෙන් ව්‍යාප්තවීමත්, රබර් ගස වැඩීමට අවශ්‍ය පොහොර නොමැති වීමත් ඊට බලපාන හේතු…
ෆයිසර් එන්නත් හම්බන්තොටට ලබා දීම ගැන මේ වන විට සමාජයේ දැඩි කථාබහක් මතුව ඇත. පහුගියදා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයද ඊට විරෝධය පළ කර තිබුණි. ඒ් අතර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසා තිබුණේ මේ සිදු වෙන…
මුලික මානුෂිය මුලධර්මයන්ට එරෙහිව යන ප්‍රතිපාදන වලින් සමන්විත ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් බැටකන ශ්‍රී ලාංකියන් පිරිසකට සහන ලබා දීමට මැදිහත් වන්නැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ…
වී මිල සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති තීරණය හා ගොවිතැන සම්බන්ධයෙන් මෙතෙක් රජය විසින් ගෙන ඇති කිසිදු තීරණයක් ගොවීන් ගෙන් විමසා නොවිමසා ගොවිතැන විනාශ කිරීමට සැරසීමට එරෙහිව දැවැන්ත අරගලයක් සංචරණ සීමා හා නිරෝධායන ඇදිරිනීතිය ඉවත් කළ…
හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය වැඩ කරන ජනතාවට මරන වරෙන්තුවක් බවත් , සූරා කන්නන්ට පෙම්හසුනක් බවත් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්, දුමින්ද නාගමුව මහතා පවසයි. ඒ් මහතා පවසන්නේ හදිසි නීතිය ක්‍රියාත්මක කර බඩු මිල…
ඇෆ්ගන් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සහන සැලසීම පිළිබඳව උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන මෙන් විදේශ කටයුතු අමාත්‍යවරයාට හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ඉල්ලා සිටියි. ජනමාධ්‍ය අමාත්‍ය හා විදේශ අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ…
කොවිඩ් මර්දන ජනාධිපති කාර්යසාධක බලකාය විසින් ගනු ලබන තීරණ වැරදි තීරණ බවත්, එම තීරණවලට තමන්ට වග කිව නොහැකි බවත් පවසමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ. කොවිඩ් මර්දන තාක්ෂණික…
https://youtu.be/Rxnc290cqW8
එක්සත් ජාතික පක්ෂයේ නායකයාට අද පැවරී ඇත්තේ නැදුන්ගමුවේ රාජාගේ වගකීම බවත් පක්ෂයත් සාදාගෙන ඉදිරියට ගමන් කළ යුතු වන්නේ සිය කරමත තබා ඇති ලක්දෙරණ නැමැති කරඬුව සුරක්ෂිතව වැඩම කිරීමට බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේගුණවර්ධන…
සෞඛ්‍ය අංශ අනුව අප දැන් සිටින්නේ කොවිඩ් තුන්වෙනි රැල්ලේය. තුන්වෙනි රැල්ලේදී වාර්තා වන ආසාදිතයින් මෙන්ම සිදු වෙන මරණ සංඛ්‍යාවද ඉහළ යමින් ඇත. කොවිඩ් 19 වෛරසය ලංකාවට පැමිණි අවස්ථාවේ සිට මේ දක්වාම අවස්ථා රැසකදී නිරෝධායන ඇඳීරි…
ලංකාවේ මේ වන විට වයස අවුරුදු 30 ට අඩු අය සඳහාද කොවිඩ් මර්දන එන්නත ලබා දීම ආරම්භ කර ඇත. නමුත් මේ සඳහා විධිමත් සැලැස්මක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නැත. මේ වන විට හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වයස අවුරුදු තිහට අඩු…
2018 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පිලිබඳව ජාතික අධ්‍යයනයක් සිදු කළේය. මෙයට පාදක වූයේ බන්ධනාගාර, සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන්වය. ඊට අමතරව රාජ්‍ය ආයතන හා ස්වාධීන ආයතන මෙන්ම රාජ්‍ය නොවන…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) යෝජනාවේ මූලික කරුණු ශ්‍රි ලංකාව මේ නව විටත් ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් පිටු 13 ක ලේඛනයක් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ප්‍රධානී හනා…
සිය විරුද්ධවාදීන් නිහඬ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කොරෝනා වසංගතයට මුවා වී, නීතිය අයුතු ලෙස යොදාගන්නා බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ) පවසයි. අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ ප්‍රවෘත්ති හෝ අසත්‍ය තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් සෘජුවම අදාල…
https://youtu.be/cqiASQX-q7U
වසංගතය පාලනයේ මුවාවෙන් හදිසි නීතිය පනවා ආණ්ඩුව උත්සාහ කරන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඒකාධිපති යුගයකට මුල පිරීමට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වැරදි ආර් ථික පිළිවෙත් සහ දූෂණ වංචා හේතුකොටගෙන අසමත් භාවය වසා…
දීර්ඝ කාලයක් තිස්සේ ජාතිවාදය සහ ආගම්වාදය මෙරට විවිධ ජන කොටස් වලට එරෙහිව යොදවමින් ජනතාව භේද භින්න කරවමින් බහුතරයේ මානසික අනාරක්ෂිත භාවය අවුළුවමින් සුළුතරයෙන් බහුතරය ආරක්ෂා කර ගැනීමේ ව්‍යාජය ඉදිරියට ගනිමින්ද බටහිරට එරෙහිව ඊනියා දේශප්‍රේමය අවුළුවමින්…
ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් බරපතල ගැටළු රාශියකට මුහුණ දෙමින් අති දුෂ්කර අවධියක සිටි අපේ හිස මතට කොවිඩ් 19 නැමැති මාරාන්තික වසංගතය ද කඩා වැටී මේ වන විට වසර දෙකකට කිට්ටු වී තිබේ. මේ වසංගතය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes