යුක්‍රේනය සහ රුසියාව ජ්‍යාත්‍යන්තර අධිකරණයට
නවතම විදෙස්

යුක්‍රේනය සහ රුසියාව ජ්‍යාත්‍යන්තර අධිකරණයට

මිනිසුන් සමූළ ඝාතනය කිරීමේ චෝදනාවට අනුව රුසියාව සහ යුක්‍රේනය අද දින ජ්‍යාත්‍යන්තර අධිකරණයට පෙනී සිටීමට නියමිතව තිබේ. එනම් දෙරටම විසින් අත්සන් කරනු ලබූ ජන සංහාරය වළැක්වීම පිළිබඳ 1948 ගිවිසුමේ අර්ථනිරූපණය මත කේන්ද්‍රගතවයි. නමුත් රුසියානු ජනපති…

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය අනතුරේ
නවතම විදෙස්

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය අනතුරේ

යුක්‍රේනයේ පිහිටා ඇති යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට රුසියානු හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාර නිසා එහි ගින්නක් හටගෙන ඇති බවට සහ එම බලාගාරය අනතුරේ බව යුක්‍රේන මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි. තත්ත්වය එසේ උනත් තවමත් එහි…

රුසියාවේ මඳ නිහඬතාවය ලොකු ප්‍රහාරයකට ද ??
නවතම විදෙස්

රුසියාවේ මඳ නිහඬතාවය ලොකු ප්‍රහාරයකට ද ??

එක්සත් ජනපදයේ යුද අධ්‍යන පිළිබඳ ආයතනයේ යුද විශ්ලේෂකයන් විසින් වර්තමාන රුසියානු යුක්‍රේන් අර්බුදය පිළිබඳව ඉඳිරිපත් කර ඇති කරුණු අනුව රුසියාව මේ වන විට මඳ නිහඩතාවයක් පෙන්නුම් කරමින් සිටී. විශ්ලේශකයන්ට අනුව එය යුද ව්‍යාපාරයේ ප්‍රතිසංවිධානගත වීමකි.…

බෙහෙත් ගෙන්වීම නතර වෙයි ?
නවතම පුවත්

බෙහෙත් ගෙන්වීම නතර වෙයි ?

පවත්නා ඩොලර් අර්බූදය සමග අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය ද නතරවෙනු ඇති බව ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය වාර්තා පළවේ. එම වාර්ථාවන් ප්‍රකාශ කරන්නේ, ඖෂධ ආනයනය කිරීම සඳහා අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් මිලියන 25…

පොහොට්ටු ලොක්කෝ බූලිවලට ඉන්ධන එකතු කරයි
නවතම පුවත්

පොහොට්ටු ලොක්කෝ බූලිවලට ඉන්ධන එකතු කරයි

තමන් අවුරුද්දකට ඇතිවෙන්න ඉන්ධන රැස්කරගත් බවත් එලෙසින් තවත් ඇමතිවරුන් ඉන්ධන තොග රැස් කරගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ සඳහන් කරයි. බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමින් ඇය…

අවශ්‍යම බඩු එන එක නවතියි..?
නවතම පුවත්

අවශ්‍යම බඩු එන එක නවතියි..?

මෙරටේ පරිභෝජනයට අවශ්‍යම බඩු ආනයනයන් නවතින ලකුණු පහළ වී ඇති බව දැනගන්නට ලැබේ. ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ මෙරටට අත්‍යාවශ්‍ය බඩු නැව්ගත කිරීම එම භාණ්ඩ ආනයනය කරන රටවල සැපයුම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කරමින් ඇති බවයි. මේ අනුව…

යුද්ධය නිසා අපිට මොකද වෙන්නේ?
නවතම විදෙස්

යුද්ධය නිසා අපිට මොකද වෙන්නේ?

මේ වන විට ඔබ අප සියලු දෙනාම රූපවාහිනිය දැමූ පමණින්ම දන්නවා එහි යන ප්‍රධාන ප්‍රවෘත්තිය මොකක්ද කියලා. ඒ කියන්නේ තුන් වන ලෝක යුද්ධයකට අත වනන රුසියානු යුක්‍රේන අර්බුදය ගැන. වත්මන් තත්වය මේ වෙද්දී තත්ත්වය ඉතාම…

හෙළ හවුල සහ භික්ෂූන්වහන්සේ අතර ඇති වූ ගැටුම
නවතම විශේෂාංග

හෙළ හවුල සහ භික්ෂූන්වහන්සේ අතර ඇති වූ ගැටුම

20 වන සියවසේ ලංකාවේ දේශපාලන ඉතිහාසය මෙන්ම බුද්ධිමය ඉතිහාසයද (intellectual history) ද වැදගත් සිදුවීම් වලින් ගහන විය. බුද්ධිමය ඉතිහාසය සම්බන්ධ ප්‍රධාන කරුණක් වන්නේ බුද්ධිමය පාරිශුද්ධවාද ව්‍යාපාර  (puritan movement ) දෙකක මතුවීමකි. එකක් ආගමික පාරිශුද්ධ වාදයකි.…

දරුවන්ට කන්න දෙන්න නොහැකිව පියා දිවි නහගෙන
නවතම පුවත්

දරුවන්ට කන්න දෙන්න නොහැකිව පියා දිවි නහගෙන

දරුවන් බඩගින්නේ තියන්න බැරි වේදනාව නිසා සියදිවි හානිකරගත් මතුගම ප්‍රදේශයේ පුද්ගලයෙක් පිළිබඳව අද ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත. දින තුනක සිට සිය නිවසේ කෑම සඳහා කිසිවක් නොතිබුණ බවත් කෑම සොයා ඒම සඳහා සිය සැමියා එළියට…

ජනාධිපතිතුමනි ජිනීවාවලට කියන්න
නවතම විශේෂාංග

ජනාධිපතිතුමනි ජිනීවාවලට කියන්න

ජනාධිපතිතුමා කරපු ආසන්නම කතා කීපයක් අරන් බැලුවොත් ඔයාලට පේනවා ඇති ඒ කතා ඇතුලේ තියෙන්නේ එකම කතාව කියලා. රටේ රාළ මීට කලිනුත් ඔය කතාව කිව්වා. සමහරවිට ජනාධිපතිතුමා එක දිගට එකම කතාව කියන්නේ ඒ කතාව තහවුරු කරන්න…

මේ අරුම පුදුම චෝදනාව දෙස සිනහ නොවී බලන්න…!
නවතම විශේෂාංග

මේ අරුම පුදුම චෝදනාව දෙස සිනහ නොවී බලන්න…!

ජනාධිපතිතුමා විසින් පත් කර තිබෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ අද දිනයේ (28) පෙනී සිටින ලෙස මා වෙත දන්වා ඇත. මට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාව වන්නේ පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේදී ජාතික රූපවාහිනී සංස්ථාව ඉදිරියේ…

අද සිට බස් 50%ක්, නෑ
නවතම පුවත්

අද සිට බස් 50%ක්, නෑ

රට තුළ පවතින ඩීසල් හිඟය නිසා බස් රථ කර්මාන්තය අසීරු අඩියකට පත් වී ඇතැයිද එම තත්ත්වය තුළ පුද්ගලික බස් රථ ගමන් වාර සංඛ්‍යාව අද (28) සිට 50%කින් කපාහරින බව ලංකා පෞද්ගලික බස් රථ සංගමය ප්‍රකාශ…

ලෝකය න්‍යෂ්ටික යුද්ධයක් අබියස..!
නවතම විදෙස්

ලෝකය න්‍යෂ්ටික යුද්ධයක් අබියස..!

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තම රට තුළ න්‍යෂ්ටික බලකායන් සිරුවෙන් තබා ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය යුක්‍රේන අක්‍රමනයට විරුද්ධව රුසියාවට දැඩි ආර්ථික සම්බාධක රැල්ලක් පනවා ඇත. රුසියානු ආර්ථිකයට මෙන්ම…

IMF – ලෝක බැංකු අවසන් සාකච්ඡා සඳහා බැසිල් තම රටට
නවතම

IMF – ලෝක බැංකු අවසන් සාකච්ඡා සඳහා බැසිල් තම රටට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව සමග සාකච්ජා කර ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියරට වන ඇමරිකාව වෙත යාමට නියමිත බව වාර්තා වෙයි. මේ අනුව එලබෙන අප්‍රේල්…

සිංහයා දිවි රඟ මඬල හැර ගිය පුවත අසා කම්පා වීමි..!!
නවතම විශේෂාංග

සිංහයා දිවි රඟ මඬල හැර ගිය පුවත අසා කම්පා වීමි..!!

මහාචාර්ය සරච්ච්න්ද්‍රගේ විශිෂ්ටතම දෘශ්‍ය කාව්‍යය ලෙස සැලකෙන සිංහබාහු නාටකයේ සිංහයාගේ භූමිකාවට පණ පොවමින් ගල්ලෙන බිඳලා ලෙන් දොර හැරලා ගීතය පළමුවරට රසිකයන් අතර ජනප්‍රිය කර වූ සිංහබාහු නාටකයේ පළමු සිංහයා ලෙස 1961-1969 කාලයෙහි රඟ පෑ මාක්…

ඊලෝන් මස්ක්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කඩ වෙලා ද ??
නවතම විදෙස්

ඊලෝන් මස්ක්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කඩ වෙලා ද ??

ටෙස්ලා හිමිකරු ඊලෝන් මස්ක් එක්සත් ජනපදය විවේචනය කිරීම නිසා එරට බලධාරීන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාදා එල්ල කරමින් තමා පසුපස ලුහුබඳින බව ඔහු උසාවිය වෙත ප්‍රකාශ කර ඇත. උසාවිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් මස්ක්…

ශානි ගේ පෙත්සම නිසා සැඟවුණු පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට
නවතම

ශානි ගේ පෙත්සම නිසා සැඟවුණු පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට

හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ශේෂ්ඨාධිකරණයට ඉදිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම හරහා පාස්කු ප්‍රහාරය පිළිබඳ තිරයෙන් එහා තොරතුරු බොහෝමයක් අනාවරණය කර තිබුණ අතර මේ සමගම ජනතාවට රහසක්ව තබාගෙන සිටි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට…

විදුලි කප්පාදුව දෙගුණ වෙන ලකුණු
නවතම

විදුලි කප්පාදුව දෙගුණ වෙන ලකුණු

රට පුරා කලාප මට්ටමින් දැනට පැය හතර හමාරකට වඩා වැඩි විදුලිය සිඳලීමක් සිදුකරන අතර මෙම කාලය ඉදිරියේදී දෙගුණයක් වියහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවෙක් ප්‍රකාශ කළේය. කෙසේ වුණත් පසුගිය දා විදුලිබල මණ්ඩලය මහජන…

අලි අගල, අලි වැලි ජාවාරමක්
නවතම පුවත්

අලි අගල, අලි වැලි ජාවාරමක්

මහවැලි බී කලාපය සහ රක්ෂිත කැලෑව අතරින් වනජීවී අමාත්‍යාංශය විසින් මේ දිනවල කනිමින් සිටින අලි වැට ආසන්නයේ 'අලි අගල' වැලි ජාවරමක් බව වැලිකන්ද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරති. අඩි 10ක් පමණ පළලට සහ අඩි 8ක් පමණ ගැඹුරට…

මෛත්‍රීට යාපනයෙන් ජන ගඟක්
නවතම පුවත්

මෛත්‍රීට යාපනයෙන් ජන ගඟක්

යාපනේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට යාපනේ ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වන්නි සමුළුව වව්නියාවේ දී පසුගිය 20 දා පැවති අතර ඉන් අනතුරුව යාපනය වඩමාරච්චි, කරවෙඩ්ඩි…

උතුරේ මාධ්‍යවේදීන් ඩලස්ට විරෝධය පායි…
නවතම පුවත්

උතුරේ මාධ්‍යවේදීන් ඩලස්ට විරෝධය පායි…

පසුගිය දා යාපනයේ සංචාරයක නිරතවූ ජනමාධ්‍ය අමාත්‍ය ඩල්ස් අලහප්පෙරුම හට උතුරේ ජනමාධ්‍යවේදීන්ගෙන් බරපතළ විරෝධයකට මුහුණ දෙන්නට සිදුවී ඇතැයි වාර්තා වෙයි. එහිදී යාපනය අර්ධද්වීපයේ මාධ්‍යවේදීන් ඇමතිවරයා මුණගැසී විරෝධය දක්වා ඇත්තේ ඉකුත් දශක කිහිපය පුරා උතුරු නැගෙනහිර…

සීතල යුද්දෙක යුක්‍රේන අර්බුදය
නවතම විදෙස්

සීතල යුද්දෙක යුක්‍රේන අර්බුදය

යුක්‍රේන අර්බුදය ආරම්භ වූයේ 2013 වසරේ නොවැම්බර් මාසයේ දී එරට ජනපති වික්ටර් යනුකොවිච් විසින් යුරෝපීය සංගමය සමඟ ආර්ථික ඒකාබද්ධතාවයක් සඳහා වූ ගිවිසුමක් ප්‍රතික්ශේප කිරීමට ගත් තීරණයට එරෙහිව කියෙව් අගනුවර පැවති විරෝධතා සමඟිනි. මෙමෙ ගැටුම් මර්ධනය…

බැසිල් සුළඟේ පාව එන සල්ගාදු සොමිය..!
නවතම විශේෂාංග

බැසිල් සුළඟේ පාව එන සල්ගාදු සොමිය..!

රට අධිවේගයෙන් අගාධයට යමින් තිබේ. රටේ ආර්ථිකය කළු කුහරයක් තුළ නොපෙනී යමින් ඇත. ඒ අස්සේ ගෝඨා බැසිල් මහින්ද කබ්‍රාල් වැනි වගකිව යුත්තෝ වීනා වාදනය අරඹා ඇත. ඩේසී ආච්චීට පෑදුන මැණික් මල්ලේ වාසනාව ලංකාවට පෑදුනොත් ගොඩය.…

කබ්‍රාල්, රට ගොනාට අන්දන්න එපා ! – ආචාර්‍ය හර්ෂ ද සිල්වා
නවතම පුවත්

කබ්‍රාල්, රට ගොනාට අන්දන්න එපා ! – ආචාර්‍ය හර්ෂ ද සිල්වා

රට ගොනාට අන්දමින් අජිත් නිවාඩ් කබ්‍රාල් දේශපාලනය නොකර රට මුහුණ දෙමින් තිබෙන සැබෑ විදේශ විනිමය අර්බුදය පිළිබඳව රටට හෙළිකළ යුතු බව සහ එසේ නොකළොත් ශ්‍රී ලංකා මහ බැංකුවට ජාත්‍යන්තරයේ තිබෙන පිළිගැනීම පවා හෑල්ලුවට ලක්වන බව…

ආසියාවේ 01 ට පැමිණි ගෞතම් අදානි
නවතම විදෙස්

ආසියාවේ 01 ට පැමිණි ගෞතම් අදානි

ආසියාවේ ධනවත්ම පුද්ගලයා යන නාමය දිනාගෙන සිටි මුකේෂ් අම්බානි දෙවන ස්ථානයට පත් කරමින් ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි පත්ව තිබේ. බ්ලූම්බර්ග් නවතම සංඛ්‍යාලේඛණ අනුව ගෞතම් අදානිගේ වර්තමාන වත්කම සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් බිලියන…