මානව හිමිකම් ආරක්‍ෂකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳ මාර්ගෝපදේශ හා නිර්දේශ මාලාවක් නිකුත් කරනවා – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
මානව හිමිකම් ආරක්‍ෂකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳ මාර්ගෝපදේශ හා නිර්දේශ මාලාවක් නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව උපදෙස් විමසීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය පැවසීය.…

























