චීන ජනාධිපතිගේ විශේෂ නියෝජිතවරිය ජනපති හමුවෙයි…
ආර්ථික නවතම පුවත්

චීන ජනාධිපතිගේ විශේෂ නියෝජිතවරිය ජනපති හමුවෙයි…

මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී ශෙන් යික්න් මහත්මිය ඇතුළු දුත පිරිස ඊයේ (20) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඇතුළුව ශ්‍රී ලංකාව…

අස්වැසුමට සුදුසුකම් නොලැබූ සමෘද්ධිලාභීන් ට සුබ පණිවිඩයක්!
නවතම පුවත්

අස්වැසුමට සුදුසුකම් නොලැබූ සමෘද්ධිලාභීන් ට සුබ පණිවිඩයක්!

අස්වැසුම සදහා සුදුසුකම් නොලැබූ සමෘද්ධි ලාභීන් සියලු දෙනාටත් ලබන දෙසැම්බර් වන තුරු සමෘද්ධි සහනාධාරය ලබා දෙන බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වේ. ජනවාරි මාසයේ ආරම්භවීමට නියමිත අස්වැසුම වැඩසටහ‍නේ දෙවන අදියරේදී දරිද්‍රතාවය…

රාජපක්ෂලාගේ ප්‍රජා අයිතිය අනතුරේ?
නවතම පුවත්

රාජපක්ෂලාගේ ප්‍රජා අයිතිය අනතුරේ?

රට බංකොලොත්භාවයට පත් කිරීමට ක්‍රියා කළ ගෝඨාභය, මහින්ද, බැසිල් යන රාජපක්ෂවරුන් සහ පීබී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. ආර්. ආටිගල, ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මෙන්ම මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් යුත් එම කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු…

වැරදි මූල්‍ය කළමනාකරණ කතාව මම පිළිගන්නේ නෑ!
ආර්ථික නවතම පුවත්

වැරදි මූල්‍ය කළමනාකරණ කතාව මම පිළිගන්නේ නෑ!

“වැරදි මූල්‍ය කළමනාකරණය නිසා රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වී යැයි ලබා දුන් තීන්දුව පිළිබඳ බොහොම පැහැදිලිව කිව යුතු වෙනවා එම අදහස මම පිළිගන්නේ නැහැ” යැයි හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මහනුවර…

යුක්ති-ධාර්මික දේවස්ථානයේ සන්ධිස්ථානයක්!
අවකාශය නවතම පුවත්

යුක්ති-ධාර්මික දේවස්ථානයේ සන්ධිස්ථානයක්!

සියලු බලාපොරොත්තු කඩා වැටෙමින් තිබෙන යුගයක, අනාගතයක් ගැන අපේක්ෂාවක් ඈත මානයකින්වත් හිතට නොදැනෙන යුගයක, නින්දේදී පෙනෙන සිහින පවා අශුභවාදී වන්නේය. පරමාදර්ශ වශයෙන් කාලයක් තිස්සේ විශ්වාස කළ පද්ධති කඩාවැටෙන අයුරු සහ පරමාදර්ශී යැයි ගත් පුද්ගලයන් ඇස්පනාපිට…

ජනාධිපති රනිල් අයවැය කතාවේ කියන ලෙබනනයේ අවාසනාවන්ත තත්වය කුමක්ද?
ආර්ථික නවතම පුවත්

ජනාධිපති රනිල් අයවැය කතාවේ කියන ලෙබනනයේ අවාසනාවන්ත තත්වය කුමක්ද?

“විපක්‍ෂයේ සමහර කණ්ඩායම් යෝජනා කරන පරිදි අප අනුගමනය කරන මේ පිළිවෙත නවතා දැමුවොත් සිදුවන්නේ කුමක්ද? එසේත් නැතිනම් මේ පිළිවෙතට බාධා කොට කඩාකප්පල් කර දැමුවොත් සිදු වන්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව සිදු කරන ප්‍රතිසංස්කරණ…

මෙය මැතිවරණ අයවැයක්ද?
ආර්ථික නවතම පුවත්

මෙය මැතිවරණ අයවැයක්ද?

බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා වැයවෙතැයි අපේක්ෂා කරන සහ ප්‍රාග්ධන වියදම්වල ඇතුලත් කර ඇති රු. බිලියන 450 අයවැය කථාවේ ඇමුණුම් වල සෑම විටම වෙනම ද දක්වා තිබේ. මෙම වෙනම දැක්වීමේ ඉලක්කය මෙරට ජනතාව හෝ පාර්ලිමේන්තුව හෝ…

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනතුරු කිසිදු ව්‍යාපෘතියකට මුදල් වෙන් කළ නොහැකියි..
ආර්ථික නවතම පුවත්

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනතුරු කිසිදු ව්‍යාපෘතියකට මුදල් වෙන් කළ නොහැකියි..

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන තෙක් කිසිදු ව්‍යාපෘතියකට මුදල් වෙන් කළ නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (15) පැවසීය. සමඟි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා…

හොඳම ගායිකාව නන්දා මාලනිය – හොඳම නළුවා කුමාර තිරිමාදුර…
අවකාශය නවතම පුවත්

හොඳම ගායිකාව නන්දා මාලනිය – හොඳම නළුවා කුමාර තිරිමාදුර…

ජනපති වේදිකාවෙන් බැස නන්දා මාලනිය වෙත ගොස් සම්මානය පිරිනමයි 2019 සහ 2020 තිරගත වූ සිංහල චිත්‍රපට සලකා බැලුන ජනාධිපති සිනමා සම්මාන උළෙල පෙරේදා (14 දා) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති අවස්ථාවේදී, 2020 හොඳම පසුබිම් ගායිකාව…

ආර්ථික විනාශයට වගකිව යුතු බවට හඳුනාගත් පිරිස ජනතාවට වන්දි ගෙවිය යුතුයි!
ආර්ථික නවතම පුවත්

ආර්ථික විනාශයට වගකිව යුතු බවට හඳුනාගත් පිරිස ජනතාවට වන්දි ගෙවිය යුතුයි!

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැලැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු 5 දෙනාට විපතට පත් ජනතාවට වන්දි ගෙවන ලෙසට නියෝග කළ මහාධිකරණය නියෝග කළ පරිදි ආර්ථික විනාශයට වගකිව යුතු බවට…

අය වැය යෝජනාවල ප්‍රධාන ඉලක්කය අපනයන ආර්ථිකය දිරිගැන්වීමයි…
ආර්ථික නවතම පුවත්

අය වැය යෝජනාවල ප්‍රධාන ඉලක්කය අපනයන ආර්ථිකය දිරිගැන්වීමයි…

මෙවර අයවැය යෝජනාවල ප්‍රධාන ඉලක්කය අපනයන අභිමුඛ ආර්ථීකයක් සඳහා විශාල දිරිගැන්වීමක් දීම බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීම…

අයවැයට විවේචන විනා විපක්ෂයෙන් විකල්ප කෝ?
ආර්ථික නවතම පුවත්

අයවැයට විවේචන විනා විපක්ෂයෙන් විකල්ප කෝ?

රට පවතින තත්ත්වය තේරුම් නොගෙන පටු අරමුණු මුල්කරගෙන වැඩ වර්ජනවලට යොමු වුවහොත් රට තවත් පහතට වැටෙනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (14දා) පැවසීය. බංකොලොත් වී සෘණ ආර්ථිකයක සහ ප්‍රශ්න…

පරිසර හිතකාමී විද්‍යුත් විදුලි බිල්පත තවත් ප්‍රදේශ කිහිපයක ප්‍රචලිත කරයි!
නවතම පුවත්

පරිසර හිතකාමී විද්‍යුත් විදුලි බිල්පත තවත් ප්‍රදේශ කිහිපයක ප්‍රචලිත කරයි!

ලංකා විදුලිබල මණ්ඩලයේ පරිසර හිතකාමී විද්‍යුත් බිල්පත් ක්‍රමය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ තවත් ප්‍රදේශය කිහිපයක් වෙත එම බිල්පත් ක්‍රමය හඳුන්වා දීමට එම මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව දෙහිවල කැලණිය ශ්‍රී ජයවර්ධනපුර මාතර සහ අම්බලන්ගොඩ…

පුංචි ඡන්දයට මුදල් නොදීම මුදල් ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් ඉවතට…
නවතම පුවත්

පුංචි ඡන්දයට මුදල් නොදීම මුදල් ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් ඉවතට…

මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය මාර්තු මස පැවැත්වීමට සැලසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා නොදීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබියදීත් ඒ අනුව කටයුතු නොකළ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව…

ඡන්ද නීති සංශෝධන කොයිබටද?
නවතම පුවත්

ඡන්ද නීති සංශෝධන කොයිබටද?

මැතිවරණ නීති සංශෝධනයට අදාළ යෝජනා නිර්දේශ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු  අග්‍ර විනිශ්චයකාර ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් නව දෙනකුගෙන් සමන්විත කොමිෂන් සභාවක්  පත් කළේය. සුන්දරම් අරුමයිනායගම්, ජනාධිපති නීතිඥ සේනානායක අලිසන්දරලාගේ, නලින් ජයන්ත අබේසේකර,…

හොරණ ගෝනපොල නිවෙසක ත්‍රාසජනක සිදුවීමක්…
නවතම පුවත්

හොරණ ගෝනපොල නිවෙසක ත්‍රාසජනක සිදුවීමක්…

- පෙම්වතිය ගෙන්වාගන්න පෙම්වතා 7 හැවිරිදි දැරිය කිඩ්නැප් කරලා හොරණ ගෝනපොළ ඇටඹහේන නිවෙසක නිදාගෙන සිටි හත් හැවිරිදි දැරියක ප්‍රාණ ඇපයට ගෙන මරා දමන බවට තර්ජනය කරමින් අමනාප වූ සිය පෙම්වතිය පෙම්වතකු විසින් පෙරේදා (13) පැහැරගෙන…

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ජනපතිගෙන් නව තීරණයක්!
නවතම පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ජනපතිගෙන් නව තීරණයක්!

දැනට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීමත්, යම් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කර වහාම තීරණ ගැනීමේ බලයත් ක්‍රිකට් සඳහා පත්කර ඇති…

2024 අයවැය: දුෂ්කර මාවතක මල් ඇතිරිල්ලක්…
ආර්ථික නවතම පුවත්

2024 අයවැය: දුෂ්කර මාවතක මල් ඇතිරිල්ලක්…

2024 වසර වෙනුවෙන් රජය ඉදිරිපත් කරන ලද අයවැයෙහි රටට බලපාන ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ, ලක්ෂ 13ක් වන රාජ්‍ය සේවකයන්ට රු. 10,000කින් හා විශ්‍රාමිකයන්ට රු. 2,500කින් ජීවන වියදම් දීමනාව වැඩි කිරීමයි. ඒ අනුව රාජ්‍ය…

අගමැති රටවල් 10 ක තානාපතිවරු හමුවෙයි…
ආර්ථික නවතම පුවත්

අගමැති රටවල් 10 ක තානාපතිවරු හමුවෙයි…

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අලුතින් පත් වූ රටවල් 10ක ශ්‍රී ලංකා තානාපතිවරුන් අතර හමුවක් ඊයේ (13) අරලියගහ මන්දිරයේ දී සිදුවිය. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ සෙසු ලෝකය සමඟ අන්තර් ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව…

අය වැය මූණදෙන අභියෝග…
ආර්ථික නවතම පුවත්

අය වැය මූණදෙන අභියෝග…

පසුගිය ඔක්තෝබර් 30 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී 2024 වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වෙන පරිදි එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බැද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි…

2024 අයවැය – යෝජනාවන් මෙසේය…
ආර්ථික නවතම පුවත්

2024 අයවැය – යෝජනාවන් මෙසේය…

78 වැනි අයවැය ලේඛන ඉදිරිපත් කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඇරැඹිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2024 අයවැය කතාව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීම ආරම්භ කළේ අද පස්වරුවේ දී ය.…

ප්‍රජාතන්ත්‍රවාදි ආයතනවල විශ්වාසය නැති වුණොත් තරුණයන් අන්තවාදයට ගමන් කරනවා -මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර්
නවතම පුවත්

ප්‍රජාතන්ත්‍රවාදි ආයතනවල විශ්වාසය නැති වුණොත් තරුණයන් අන්තවාදයට ගමන් කරනවා -මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර්

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල විශ්වසනීයත්වය නැති වුවහොත් රටේ තරුණ පිරිස අන්තවාදයට ගමන් කරන බව පාර්ලි‍‍මේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (10) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය…

ජලාශ පිරිලා ඉතිරිලා යනවා විදුලිබල මණ්ඩලය ජනතාව ගසා කනවා…
නවතම පුවත්

ජලාශ පිරිලා ඉතිරිලා යනවා විදුලිබල මණ්ඩලය ජනතාව ගසා කනවා…

විදුලිය නිෂ්පාදනය කරනු ලබන ජලාශ සියල්ලම පාහේ පිරීයමින් පවතින මොහොතක විදුලිබල මණ්ඩලය දැවැන්ත වංචාවක්, සිදුකරමින් ජනතාව ගසා කමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒමහතා මේබව සඳහන් කර සිටියේ වත්මන්…

2024 අය-වැය අද…
ආර්ථික නවතම පුවත්

2024 අය-වැය අද…

රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කගේ වැටුප් වැඩිවීම ඇතුළු රටේ සමස්ත ජනතාවට සහන හා ප්‍රතිලාභ අපේක්ෂිත 2024 වසර සඳහා වන අය-වැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) දහවල් 12.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත්…

ශ්‍රී ලංකා ක්‍රිකට් හා සමාජවාදය
නවතම පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් හා සමාජවාදය

මේ පසුගිය දශකයේ ලංකා‍වේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් 42 බිහි වූ භූගෝලීය පදනම දැක්වෙන සිතියම. මේ සිතියම එක්ක ලංකාවේ ක්‍රිකට්වල ජාතික ස්වභාවය කුමක්ද කියා ප්‍රශ්න කළාම ජවිපෙ සාමාජිකයන් ඒක තේරුම් නොගෙන සුපුරුදු අන්දමින් නාකියා වැනි වචන…