අයිඑම්එෆ් වානා! සුරංගනාවියක් තමයි ඕනා!
මේ දිනවල ශ්‍රි ලංකාව අයිඑම්එෆ් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහි කැරැල්ලකට මැදිවෙලා ඉන්න බව කිව හැකියි. වැඩි පඩි ඉල්ලා, විදුලි හා තෙල් මිල අඩු කරන ලෙස ඉල්ලා රට පුරා උද්ඝෝෂණ, වර්ජන පැවැත්වේ. මේ අතර රාජ්‍ය…
මේ දිනවල ශ්‍රි ලංකාව අයිඑම්එෆ් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහි කැරැල්ලකට මැදිවෙලා ඉන්න බව කිව හැකියි. වැඩි පඩි ඉල්ලා, විදුලි හා තෙල් මිල අඩු කරන ලෙස ඉල්ලා රට පුරා උද්ඝෝෂණ, වර්ජන පැවැත්වේ. මේ අතර රාජ්‍ය…
මැතිවරණ ප්‍රතිසංස්කරණ කියන්නේ, සංකීර්ණ විෂයයක්. අපේ රටේ ඒ ගැන අද්දැකීම් රාශියක් තියෙනවා. ලෝකයේ 200කට ආසන්න රටවල් තියෙනවා. ඒ හැම රටකම පාර්ලිමේන්තුවක් තියෙනවා. චීනයෙත් පාර්ලිමේන්තුවක් තියෙනවා. ඒ අය අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ සාමාජිකයන්. අපේ රටේ ඡන්ද තියෙනව…
ගෙල වැළලාගෙන සියදිවි නසාගත් බවට සැක කෙරෙන නව හැවිරිදි දැරියකගේ මළසිරුරක් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පෙරේදා (31 වැනිදා) රාත්‍රී රැගෙන විත් ඇතැයි එම රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ‘දිවයින’ ට පැවසීය. මෙලෙස…
ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුව කිසිසේත්ම සමාගමකට තනියම කරන්න බෑ.. අත් අඩංගුවට ගත්ත සමාගමේ හිමිකරු උසාවියට කියන්න හදන ඒ පණිවිඩය තේරුම් ගන්න එක අතිශයින්ම වැදගත්... "තමන්ගේ සේවා දායකයා සැපයුම්කරුවෙක් විතරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ලියන්න්නේ, තීරණ ගන්නේ ඔහු නෙවෙයි.…
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා හමුවීමට ඊයේ දින (01) මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණියේය. ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ලබා දිය හැකි…
ලියාපදිංචි ඖෂධ පමණක් මෙරටට ගෙන්වන ලෙසත්, ලියාපදිංචි ඖෂධ නොමැති අවස්ථාවල දී එවැනි ඖෂධ පිළිබද අවශ්‍ය දත්ත විමසා බලා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමත කරගෙන මිලදී ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නිලධාරීන්ට…
පිරමීඩ හා මූල්‍ය වංචනික ක්‍රමවල මුදල් යෙදවීමෙන් වළකින්න ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව ඔප් නංවා ගත යුතු වෙනවා කුසලතා නැත්නම් මූල්‍ය සාක්ෂරතාව සම්පූර්ණ වන්නේ නැහැ පුද්ගලයෙකුට මුල්‍ය සාක්ෂරතාව අවශ්‍ය ඇයි, මූල්‍ය සාක්ෂරතාව ලබා ගන්නේ කෙසේද, මුදල්…
අන්තවාදී සිංහල බෞද්ධ භික්ෂුවක් වන අම්පිටියේ සුමනරතන දකුණේ සියලුම දෙමළ ජනතාව මරා දමන බවට තර්ජනය කරන අයුරු මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ පටයක දැක්වේ. “සෑම දෙමළ පුද්ගලයෙක්ම කෑලිවලට කපනව!” යැයි එහිමියන් බෙරිහන් දෙයි:…
ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබඳ සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාවේ දක්වා ඇති නිර්දේශ පිළිබඳව විවිධ සමාජ කණ්ඩායම් නියෝජනය කරන සිවිල් සමාජ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පහුගිය දා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණි. පසුගිය සැප්තැම්බර් 13 වැනි දින…
අනුරට ග්‍රැෆයිට් සහ ග්‍රැෆීන් පැටලුණා කියල එයාට චන්දෙ දෙන්න හිටපු අතිමහත් ජනතාවගෙන් එක්කෙනෙක්වත් වෙනස් උණා කියල මම නම් හිතන්නේ නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි මහින්දට හෝ රනිල්ට දිව පැටලුණා කියල එයාලට ආදරය කරන…
අනුරට තිබුණා මේ කියන කතාව මුලින් කියලා ඒක කරන්න බලය ගන්න. ඔහු කියන විදියට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය නොගෙවිය යුතුයි. ඔහු කියන පරිදි ගෙවිය යුත්තෙ ඔහුගෙ වචනවලින් මල්ටිලැට්න් කියන බහුපාර්ශ්වීය හෙවත් මල්ටිලැටරල් ණය හා ද්වි…
පසුගියදා චීනයේ බීජිං නුවර මහජන මහ ශාලාවේදී පැවැත්වුණු අභිමානවත් සැමරුමට ශ්‍රී ලංකාවට ද ආරාධනා ලැබිණි. එයට අපට සම්බන්ධ වීමට හැකි වීම මහත් ප්‍රශංසනීය කටයුත්තකි. එවන් සන්දර්භයක් තුළ ලෝක ආර්ථික, සාමාජික, භූ දේශපාලනික සිතියමේ අපේ රටට…
මෙවර අය-වැය මඟින් සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය අමතා ඊයේ (30) පැවැසීය. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ වැටුප ද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන…
මෙරට සියයට හතළිස් පහක් පමණ විශාල ධනයක් උපයාගත්තද, ඔවුන් බදු ලෙස තඹ සතයක් නොගෙවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ එක්සත් ජනරජ පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්…
බරපතළ විෂමාචාර චෝදනාවලට වරදකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ධුරයෙන් නෙරපා හැරීමේ බලතල, යෝජිත ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියට හිමි වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ‘දිනමිණ‘ට ඊයේ (29) පැවසීය. පාර්ලිමේන්තු…
ඉදිරි අය-වැය සඳහා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යය මහින්ද අමරවීර මහතා පැවසීය. ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්…
විගණාධිපතිවරයාගේ එම වාර්ථාවට අදාලව Frusamide, Trastuzimab, Ceftraixone, Diclofenac Sodium, Etoricoxilo, Cetrizine, Clonazipam, Cefotaxime, Ipratropium යන ඖෂධ කාණ්ඩ ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයත් රාජ්‍ය ඖෂධ සංස්ථාව වෛද්‍ය සැපයුම් ඒකකයත් ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කළ අන්දම සම්බන්ධව…
රජය මගින් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. ඒ අනුව, ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව…
රටේ නායකයන් යැයි හිතාගෙන ඉන්න අය කිසිදු දැනුම්වත්වීමකින් තොරව විදේශ රැකියා ප්‍රතිපත්තියක් හැදිය යුතු යැයි කීම කනගාටුවට කරුණක් යැයි කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ රැකියා…
සභාග දේශපාලනය පිළිබඳව ජනාධිපතිවරයාට හොඳ අවබෝධයක් තිබිය යුතු බවත්, ඇමැති මණ්ඩල සංශෝධනවලින් ගැටලු විසඳාගත නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා කර පක්ෂ අතර සාමය පවත්වා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය හිමි වීම මගින් ඇතිවන විශ්වාසය මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට ප්‍රමුඛ ධනාත්මක බලපෑමක් කරනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. එමගින් ශ්‍රී ලංකාව තුළ ඇති වන…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා එම ප්‍රතිලාභ ලබා ගැනීමට මෙතෙක් බැංකු ගිණුම් විවෘත කර නැති සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මනින් තම බැංකු ගිණුම් විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ හිමි කර ගන්නා ලෙස සුබසාධක…
හෙද නිලධාරීන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කරන්නට අධිකරණය තීරණය කර ඇත. රාජ්‍ය සේවයේ ප්‍රතිපත්ති අධිකරණයෙන් තීරණය වන තත්වයක් නිර්මාණය වීම තරමක් අමුතු තත්වයකි. අධිකරණයේ ස්වාධීනත්වයට විධායකය හෝ ව්‍යවස්ථාදායකය ඇඟිලි නොගැසිය යුතු අතර එය අනෙකුත් අංශවලට…
නියඟය, ඉන්ධන මිල වැනි සුවිශේෂී තත්ත්වයක් ඇති වුවහොත් විදුලි බිලේ සංශෝධනයක් නැවත සිදුවිය හැකි බව විදුලිබල හා බලශකග්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (23 දා) පැවසීය. 2014 සිට වසර 09 ක් යන තෙක් විදුලි බිලේ…
2024 යනු දේශපාලනයට තීරණාත්මක අවුරුද්දක් ය. ඒ 2024 අග ජනාධිපතිවරණයක් කැඳවිය යුතු නිසා ය. 2024 වර්ෂයේ මැයි මාසය වනවිට ජනාධිපතිවරණයක් කැඳවිය යුතුය. මේ අනුව රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ එක්සත් ජාතික පක්ෂය ගණන් හදමින්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes