රට පුරා හෙට සිට විශේෂ මෙහෙයුමක්…
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා හෙට (17) සිට විශේෂ මෙහෙයුමක් දිවයින පුරා ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කරයි. අම්බලන්ගොඩ ප්‍රදේශයේ අද(16) පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී…

























