කොස්තාපල් නිලයේ සිට පොලිස්පති දක්වා පැමිණි ප්‍රියන්ත වීරසූරිය කවුද?
ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී තිබේ. කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (අගෝස්තු 12 වන දා) රැස්වූ අවස්ථාවේදී…

























