අන්තිමට රනිල් වීරයෙක් වෙන්නත් පුළුවන්.., – මහේෂ් හපුගොඩ
හොඳයි තව පොඩ්ඩකින් රනිල් FCID ආපුවම අත්අඩංගුවට අරගෙන දවස් 14ක් ඇතුලට දැම්මොත් මට අනුව ඒක අයිති වෙන්නේ ජනප්‍රිය දේශපාලන තීරණ ගොඩට. මොකද මට අනුව රට බංකොලොත් කරන තරමේ මහා ලොකු මූල්‍ය ප්‍රශ්නයයට වඩා (ඒ ගැන…


























