පොලිස් නිලධාරීන් පස් දෙනෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
කැබිනට් තීරණයක් මගින් නිත්‍ය පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කර සිටි පොලිස් සහායක සේවා අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් පස්දෙනකුට හිමිවිය යුතු උසස්වීම් ලබානොදීම හේතුකොටගෙන ජාතික පොලිස් කොමිසම එම නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය…

























