නව ජනාධිපති යටතේත් මානව හිමිකම් ප්‍රගතිය මදි – හියුමන් රයිට්ස් වොච්
වත්මන් ජනාධිපතිවරයා මානව හිමිකම් සම්බන්ධයෙන් සිදුකළ කැපවීම් කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයෙහි අර්ථවත් දියුණුවක් සිදුවී නොමැති බව හියුමන් රයිට්ස් වොච් නව වාර්තාව පවසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ප්‍රධාන රැස්වීම සඳහා මෙම…


























