කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකාව නව ප්‍රතිපත්තිමය පියවර ගනී.
කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනයට සහ කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම් පිටු දැකීම වැළැක්වීම සඳහා ගත් ජාත්‍යන්තර උත්සාහයන්ට අනුව, ශ්‍රී ලංකාව 2025 පෙබරවාරි 3 සිට 21 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවති එක්සත් ජාතීන්ගේ කමිටුවේ (CEDAW) 90 වන…


























