ඉවසීම සහ විශ්වාසය වැදගත් – ලංකා වාණිජ මණ්ඩලය
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නිවේදනය: “දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී ඉවසීමේ සහ විශ්වාසයේ වැදගත්කම ලංකා වාණිජ මණ්ඩලය අවධාරණය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරන ලද පරිදි මූල්‍ය…


























