තොග ගණනින් අහන – දකින සිල්ලර කතා
-ගාමිණී වියන්ගොඩ- මීට වසර තුනකට කලින්, ගෘහස්ථ සූර්ය බලශක්ති ක්‍රමයට මාරු වීමට අපේ නිවසට හැකි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අපේ මාසික විදුලි බිල පියවා අවසන් වීමෙන් පසුව රුපියල් 10,000-15,000 අතර මුදලක් මාසිකව තවමත් අපේ අතට…


























