රියදුරන් සම්බන්ධයෙන් නව ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය සලකා බලයි!
මාර්ග අනතුරුවලට ලක්වන රියදුරන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය සලකා බලමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව…


























