බලයෙන් ගෞරවය විතැන් වූ මෙහොතක…!
ජනාධිපති ගෝඨාභය බලය අතහරින්නට සූදානම් නැත. නමුත් දැන් ඔහු භුක්ති විඳින්නේ ගෞරවය රහිත බලයකි. රාජපක්ෂලාගේ මුලු පොහොට්ටු ආණ්ඩුවේම බලය ගෞරවයෙන් විතැන් වී ඇත. ජනාධිපතිවරයා දැන් හොඳ වැඩක් කළද එය හොඳ වැඩක් ලෙස රට පිළි ගන්නේ…
ජනාධිපති ගෝඨාභය බලය අතහරින්නට සූදානම් නැත. නමුත් දැන් ඔහු භුක්ති විඳින්නේ ගෞරවය රහිත බලයකි. රාජපක්ෂලාගේ මුලු පොහොට්ටු ආණ්ඩුවේම බලය ගෞරවයෙන් විතැන් වී ඇත. ජනාධිපතිවරයා දැන් හොඳ වැඩක් කළද එය හොඳ වැඩක් ලෙස රට පිළි ගන්නේ…
කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරසයේ, ‘බී.ඒ.1’ සහ ‘බී.ඒ.2’ උප ප්‍රභේදවලින් නිර්මාණය වුණු තවත් උප ප්‍රභේද දෙකක් චීනයේ නගර දෙකකින් හමුවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමු වී…
තව වසර කීපයකින් මගේ දරුවා විදේශයකට පිටත් කර හරින්නට මා සිතා සිටියා. හැකිනම් ඇයට විදේශයක පදිංචි වීමට ඉඩ සළසා දෙන්නට ද මා බලාපොරොත්තු වුණා. තවමත් ඒ අදහස වෙනස් වී නැහැ. එහෙත් ඇය කියන්නේ, 'තාත්තෙ මට…
ඊයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හැසිරීම දිහා බැලුවාම පේන දෙයක් තමයි කාලය සියල්ලටම විසඳුම් ගෙනත් දේවී කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා කියන දේ. අනික් පැත්තෙන් සමහර මන්ත්‍රීවරුන්ට තිබුණේ මේක මර්දනය කරන්නේ නෑ කියන අඬෝවැඩියාව. ඒ අස්සේ යුද්ධ…
මහාචාර්ය රොහාන් සමරජීව විරෝධය පළකිරීම සඳහා තමන් පෙළඹුනේ කුමක් නිසාදැයි වීදිබට ඕනෑම කෙනෙකුගෙන් අසන්න. පිළිතුරු වනු ඇත්තේ අවසානයක් නොමැති අසාධාරණ විදුලිබල කප්පාදු, වාහනවලට ඉන්ධන නොමැති වීම, ගෑස් සපයාගත නොහැකි වීම සහ ජීවන වියදම වේගයෙන් ඉහළ…
ඇතිවී තිබෙන මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තුව වහාම ක්‍රියාත්මක වී සතියක පමණ කාලයක් ඇතුලත විධායක ජනාධිපති ධුරය ඉවත් කළ යුතුයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. උවමනාව තිබෙනවා නම් කරන්න බැරි දෙයක් නැති බවත් සතියක කාලයක්…
https://youtu.be/mNdYEcw02LE
මේ මතුවෙලා තියන හෑෂ්ටැග් අරගලය කොහේ නතර වේවිද කියන්න කාටවත් බැහැ. සාමකාමී විරෝධතා වල ඉඳල ප්රචණ්ඩ කුණාටුවක් දක්වා ඒක ගමන් කරන්න පුළුවන් විභවයක් දැන් පෙන්වනවා. විශේෂයෙන් දේශපාලන ව්‍යුහයේ බරපතළ වෙනසක් කරන්න මේ ආණ්ඩුව දක්වන අසමත්කම…
ඊයෙ නෙළුම් පොකුණ ළඟට, ගෝල්ෆේස් එකට, නිදහස් චතුරශ්‍රෙට ආව ලක්ෂ ගාණක පිරිස එදා වේල හොයාගන්න බැරි දුප්පත් මිනිස්සු නෙවෙයි. ඔක්කොම හිටියෙ කොල්ලො කෙල්ලො. උන් හොඳට කන්න අඳින්න තියන මධ්‍යම පාන්තික දෙමාපියන්ගෙ ළමයි. සමහරු ආවෙ වාහනේ…
අපේ මිනිස්සු කොහොම හරි වෙනස්කමක් හොයාගෙන ඒ උඩ අනෙකාව වෙන් කරගන්න දක්ෂයි. ඒ වෙනුවට සමානකම හොයාගෙන එකට බැදෙන්න අදක්ෂයි. මේ අරගලය කවුරුවත් විසින් සංවිධානය කරපු එකක් නෙමෙයි. ඒක ලංකාවෙ මෙතෙක් ඇතිවූ විශාලම ජන අරගලය. විදර්ශන…
අද පාර්ලිමේන්තුව කැඳවා තිබෙනවා. දැනගන්නට තිබෙන විදිහට මේ වෙනකොට ආණ්ඩුව සතුව තිබුණ 2/3කක පාර්ලිමේන්තු බලය අවසන් වී තිබෙනවා මේ වෙනකොට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පහුගිය 04 වෙනිදා තිබුණ…
මේ අනුව නව මුදල් අමාත්‍යවරයා ලෙස අලි සබ්රි, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, විදේශ අමාත්‍යවරයා ලෙස ජී ඇල් පීරිස්, මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු පත්වීම් ලැබ ඇත. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය…
ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතීත්වයෙන් ගොඩනගන්නට සාකච්ඡා පවත්වමින් සිටින නව අණ්ඩුව තුළ බැසිල් රාජපක්ෂ කෙනෙක් නැතැයි ද ඔහු ඇමරිකාවට යාම සඳහා සූදානමින් සිටින්නේ යැයි ද පොදුජන පෙරමුණේ ප්‍රබලයෙක් අයිතිය වෙත ප්‍රකාශ කළේ ය. මේ වෙනවිට නව ආණ්ඩුවක්…
දේවල් ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් තිබෙයි අදහාගත නොහැකි ලෙස මිනිසුන් වංචාවට දූෂණයට තිත තබන්නට කතා කරයි, මිනීමරුවන්ට දඬුවම් දෙන්නට යෝජනා ගෙන එයි. මෙය 2015 තත්වයට සම්පුර්ණයෙන් ම වෙනස් ය. නූල් සූත්‍ර යෝජනාවලට මෙන්ම චෙස් ඇදිලිවලටද ජනතාව…
අජිත් පැරකුම් ජයසිංහ - Praja.lk දෑවුරුද්දකට මඳක් ඉහත කාලයේදී ජනප්‍රියත්වයේ මුදුන් හිණි පෙත්තේ සිටි රාජපක්ෂ පවුල අද වන විට දැවැන්ත සමාජ වෛරයකට ලක්වී තිබේ. ඔවුන්ට රටින් පළායන්නට නොදී, සොරාගත් මුදල් ආපසු ලබාගත යුතු බව මහජනයා…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය 2 දා හවස 4ට පමණ නිවේදනය කළේ එම දවසේ සවස 6 සිට එලබෙන සදුදා (04) උදෑසන 6 දක්වා බලපැවැත්වෙන පරිදි රට පුරාම ඇඳිරිනීතිය පනවන බවය. ඉන්පසුව ඔහු විසින් තවත් අති විශේෂ…
මුලු කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරුන් තම ධුරවලින් ඉල්ලා අස්වෙන්නට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. අද (03) රාත්රියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය රැස්වීමක් අරලිය ගහා මන්දිරයේදී…
පවතින ජනතා විරෝධය සමනය කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව අයිතිය වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි. මේ පිළිබඳව ආණ්ඩුවේ ප්රබලයෙකුගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ඉල්ලා…
සමාජ මාධ්‍ය වාරණයට විරෝධය දක්වා ජනාධිපතිවරයාගේ නිවස සමීපයේ විදුලි කණුවකට නැඟි පුද්ගලයකු ඉන් ඇදවැටී මිය ගොස් ඇත. විදුලි සේවකයෙක් බව ප්‍රකාශ වෙන මෙම පුද්ගලයා විදුලි කණුවට නැඟි අවස්ථාවේ තවත් පිරිසක් විදුලිය විසන්ඳි කරලන්නට කටයුතු කළත්…
අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිනි රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් අද (3) උදෑසන රට හැරගොස් ඇති බව ඩේලිමිරර් වෙබ් අඩවිය සිය පුවතක් මගින් තහවුරු කර ඇත. ලිමිනි රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ අප්‍රසිද්ධ…
ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනා මිනිසුන් තුළ තුන් ආකාරයක විශ්වාසයක් තිබුණි. එකක් වුණේ, ඔහු නිසා යුද්ධය ජයගත්තේය යන්නයි. දෙවැන්න වුණේ, ඔහු නගර ශෝභනය සම්බන්ධයෙන් පෙළහර පාන ලද පුද්ගලයෙක් ය යන්නයි. තුන්වැන්න වුණේ, ඔහු දේශපාලනඥයෙකු නොවන නිසා,…
අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ මාධ්‍ය නිවේදනයයි! පසුගිය මාර්තු 31 දින සිට පුරවැසියන්ගේ භාෂණයේ හා ප්රකාශනයේ නිදහසට බරපතළ බාධා කිරීමේ ක්‍රියාවන් කිහිපයක් සිදු වී ඇති බවත් මෙය අඛණ්ඩව පැවතීම රටේ ප්රජාතන්ත්රවාදය අනතුරේ හෙළීමක් බව අපගේ විශ්වාසයයි.…
රාජපක්ෂලා එලවිය යුතු බව දැන් රාජපක්ෂලාත් කියන්නේදැයි සිතෙන තරමට එය සුලභ සටන් පාඨයක් වී තිබේ. මෙතරම් නිශ්චිත සරල සහ සංක්ෂිප්ත අරමුණක් වටා මෙතරම් ජනකායක් එක මිටකට එකතු වුනු අවස්ථාවක් ලංකා ඉතිහාසයේ තවත් නැත. රාජපක්ෂලා එලවිය…
පසුගිය මාර්තු 31 දා ලාංකේය පුරවැසියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජීවත්වන නිවස වැටලූ පසුව රට පූර්ණ අරාජික බවකට වේගයෙන් පල්ලම් බසිමින් තිබෙයි. මෙම තත්ත්වය වළක්වා ගනිමින් වර්තමාන ආර්ථික අර්බුදය විසඳා ගන්නේ කෙසේද? පවත්නා මෙම ජනතා නැගිටීම…
අද (03) උදෑසන 9ට සහ සවස 3ට පවත්වන්නට සැලසුම් කරතිබූ විරෝධතාවයන් වැළැක්වීම සඳහා ආණ්ඩුව පනවනු ලැබූ ඇඳිරිනීතිය හේතුකරගෙන ජනතාව සිය නිවෙස් ඉදිරිපිට පුද්ගලික මට්ටමින් විරෝධතාවයන් පවත්වමින් සිටී. බොහෝ නිවෙස්වල මේ වනවිට කළු කොඩි ඔසවා ඇති…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes