විරෝධය දක්වන්න මිරිහානට ගිය පුද්ගලයෙක් මරුට

සමාජ මාධ්‍ය වාරණයට විරෝධය දක්වා ජනාධිපතිවරයාගේ නිවස සමීපයේ විදුලි කණුවකට නැඟි පුද්ගලයකු ඉන් ඇදවැටී මිය ගොස් ඇත.

විදුලි සේවකයෙක් බව ප්‍රකාශ වෙන මෙම පුද්ගලයා විදුලි කණුවට නැඟි අවස්ථාවේ තවත් පිරිසක් විදුලිය විසන්ඳි කරලන්නට කටයුතු කළත් එම අවස්ථාවේදී එම පුද්ගලයා ඉන් පහළට වැටී ඇත. එම අවස්ථාවේම කළුබෝවිල රෝහලට මෙම පුද්ගලයා රැගෙන ගියත් ඔහු එහිදී ජීවිතක්ෂයට පත්වී ඇත.

Social Sharing
නවතම