විධායකය සතියකින් අයින් කරමු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඇතිවී තිබෙන මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තුව වහාම ක්‍රියාත්මක වී සතියක පමණ කාලයක් ඇතුලත විධායක ජනාධිපති ධුරය ඉවත් කළ යුතුයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

උවමනාව තිබෙනවා නම් කරන්න බැරි දෙයක් නැති බවත් සතියක කාලයක් ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම සඳහා පියවර ගත හැකියැයි ප්‍රකාශ කළ ඒ මහතා ඒ සඳහා පාර්ලිමේන්තුව වහාම කටයුතු කළ යුතුයැයි ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම පුවත්