වසංගතයෙන් සුරාබද්දට කෝටි ගණනින් පාඩුයි!
රටේ පවතින කොවිඩ් වසංගත තත්වය නිසා 2021 වසර තුළ මේ වන විට පමණක් රුපියල් කෝටි 2700 ක (බිලියන 27ක ) සුරාබදු ආදායමක් රජයට අහිමිව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම…
රටේ පවතින කොවිඩ් වසංගත තත්වය නිසා 2021 වසර තුළ මේ වන විට පමණක් රුපියල් කෝටි 2700 ක (බිලියන 27ක ) සුරාබදු ආදායමක් රජයට අහිමිව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම…
ගාමිණී අයියාට සුබ උපන්දිනයක් කිව යුතු බවට උදැහැනැක්කේම මතක් කළේ සකර්බර් අයියා. ඉතිං කාලයක් ලියන්න ඕනෑ කියා සිතමින් හිටි ටිකක් ලියන්න කියලා හෙළකුරු අස්සට නැමෙනවා මෙන්න මෙහෙම. මතක ගඟුල ගලනවා. ගිය අවුරුද්ද, ඊට එපිට අවුරුද්ද…
මාස ගණනාවකින් වැහි බිඳුවක පහස නොලැබූ කිළිනොච්වි බිම වතුර පිපාසාවෙන් පෙළෙමින් තිබුණි.මහපොළව සමඟ පොර බදන ජෝසප් ඉර මුදුන් වෙනු දැක උදලු කෙටියද රැගෙන සෙවනක් සොයන්නට වූවේය.ඉදහිට හමන ගිණියම් වූ සුළඟ ජෝසප් ගේ තෙහෙට්ටුව මකන්නට සමත්…
රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ සුරේෂ් සාලේ මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සිරිල් ගාමිණී පියතුමා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) දින පැමිණෙන ලෙස දැනුම් දී ඇත. සිරිල් ගාමිණී පියතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ…
එරාවුර් පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු මහ මඟදි තරුණයින් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියේ උණුසුම යන්නටත් මත්තෙන් පොලිස් ලොක්කෙකු මහා මාර්ගයේ සිය අවම බලය භාවිතා කර පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තා වී ඇත. සබරගමු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල්…
රාජපක්ෂ ආණ්ඩුව බටහිර හා ඇමෙරිකානු විරෝධයේ සිට සහයෝගිතා ප්රතිපත්තියකට මාරු වීමේ පියවරක් ලෙස කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගනුදෙනුවට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හා අන්තර් සමාගම්…
අහිතකර බැක්ටීරියා අඩංගු බව තහවුරුවූ චීන සමාගමක නිශ්පාදිත පොහොර තොගයක් ශ්‍රී ලංකාව තුලට ගෙන්වීමට විරෝධය පෑ විෂය ප්‍රවීනයෙක් තනතුරු වලින් ඉවත් කරමින් ආනයනිත පොහොර චීන බලපෑම නිසා නැවත පරික්ෂා කිරීමට රජය තිරණය කර තිබේ. මහින්දානන්ද…
උඩුගම අවමංගල්‍ය නිවසකට ගිය පුද්ගලයෙකුට බීමතින් සිටි යක්කලමුල්ල පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු විසින් පහර දී තිබේ. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ උඩුගම මධ්‍යම, මිණිරන්වලකන්ද දරණ ලිපිණයේ පදිංචි නාගොඩ ගමගේ සුදත් සංජීව නම් විවාහක එක් දරු පියෙකි.…
ව්‍යවස්ථාවක් යනු රටේ ජනතාව විසින් තමන්ගේ අනාගතය කුමන ආකාරයක දේශපාලන හා නෛතික රාමුවක් යටතේ පවත්වා ගෙන යා යුතු ද යන්න පිළිබඳව ගන්නා තීරණවල ලේඛනයකි. සමාජයක තිරසාර පැවැත්ම මෙන් ම එහි සාමකාමී පැවැත්ම පවත්වාගෙන යන ආකාරයත්,…
ළමා විවාහ සංස්කෘතිය ගැන සංවාදයක් යනු පෙනෙයි. එනිසාම ලියන්නට සිතුවෙමි. කාලයක් තිස්සේ ලියන කතාවක් නැවත නැවතත් ලිවීමකි මේ. ලංකාව තුළ සිටින ප්‍රධාන ජනවර්ග තුන තුළම ළමා විවාහ තවදුරටත් සිදුවෙමින් තිබෙයි. මහවැලි කෘෂි කලාපය තුළ මෙය…
රාජ්‍ය මාධ්‍ය වාණිජ වශයෙන් අසාර්ථක වීම රජයට තවදුරටත් දරා ගත නොහැකි බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර සිටියි. එබැවින් දැනට පාඩු ලබමින් පවතින රාජ්‍ය මාධ්‍ය ලාභ ලැබීමේ තත්ත්වයට පත් කර ගැනීමට නම් වඩාත්…
අඛණ්ඩ වැඩ වර්ජනයක නියැලි සිටින ගුරුවරුන්ගේ වැටුප් කප්පාදුවක් ගැන කථා කළ වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ ගැන මෙරට බොහෝ දෙනා කථා කලේ අප්‍රසාදයෙනි. ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ සභාපතිවරයා වු ඔහුගේ ප්‍රකාශය එම පක්ෂයේද දැඩි විවේචනයට ලක්ව…
මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන් කළ තරුණයින් දෙදෙනෙකුට පොලිස් කොස්තාපල්වරයෙකු පහර දෙන වීඩියෝව සමාජ මාධ්‍ය අතර ඉතා වේගයෙන් හුවමාරු වුයේ ඉකුත් 23 දා සිටය. මහ මඟදි ඉතා අමානුෂික ලෙස තරුණ්යින්ට පහර දුන් මෙම පොලිස් කොස්තාපල්වරයා…
සති අග අරුණ පුවත්පත් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ. ඉන්දියානු පොහොර ගෙන්වීමට කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට බැර කරන ලෙස ජනාධිපති ලේකම් පි.බී ජයසුන්දර බලපෑම් කර ඇති…
රාජ්‍යභාග (Royalty) ප්‍රතිලාභය කොළඹ ජාත්‍යයන්තර බහාලූම් පර්යන්තයෙන් (CICT) ලබාගත් ප්‍රමාණයට වඩා අඩු අගයක් වුයේ ඇයි දැයි යන උභතෝකෝටිකය රට හමුවේ තබමින් බටහිර බහාලූම් පර්යන්තයේ (WCT) කටයුතු අදානි සමූහයට සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සමාගම්වලට පැවරීමේ…
නැගෙනහිර පළාතේ තරුණයන් දෙදෙනකුට නිල ඇදුමින් සැරසී සිටින පොලිස් නිලධාරියෙක් අමානුෂික ලෙස පහර දෙනු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල වේගයෙන් සංසරණය වෙමින් පවතී. ඔක්තෝබර් 22 වැනි සිකුරාදා හවස් යාමයේ එරාවුර් නගරයේදී 61169 අංකය පැළඳි රථවාහන…
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ පවතින දැඩි වෛද්‍ය හිඟයට සති දෙකක කාලයක් තුළ විසදුමක් ලබා දීමට බලධාරීන් ක්‍රියා නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට වෛද්‍යවරුන්ගේ ප්‍රධානතම වෘත්තීය සංගමය අනතුරු අඟවා තිබේ. මුලතිව් රෝහල, දිස්ත්‍රික් මහ රෝහලක්…
ආණ්ඩුව පිට පළාත් වලින් ගෙන්වු සිංහල ජනතාව මඩකලපුව ප්‍රදේශයේ පදිංචි කිරීමේ උත්සාහයක් පවතින බවට චෝදනා කරමින් දෙමළ ජාතික සංධානයේ ප්‍රාදේශීය නායකත්වය යටතේ එක්වූ දෙමළ හා මුස්ලිම් ජනතාව විරෝධතාවයක් දියත් කර තිබේ. මඩකලපුවේ, වාකරේ කාරමුනෙයි ප්‍රදේශයේදී…
රටේ සියළු කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්නේ නම්, දුම්රිය ධාවනය පමණක් දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබීම බරපතල ප්‍රශ්නයක් බවත්, ඊට අදාල කරුණු මොනවදා යන්න දැනුවත් කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා…
සහල් මාෆියාව නැති කිරීම සදහා මෝල් මාෆියාකරුවන්ගේ වී මෝල් රජයට පවරාගෙන එහි සේවකයන් රාජ්‍ය සේවයට අනුයුක්ත කර හෝ ජනතාවට ප්‍රධාන ආහාරය සාධාරණ මිලකට ලබා ගැනීමේ අයිතිය රජය තහවුරු කිරීමට කටයුතු කළ යුතු යැයි පළාත් සභා,…
සිරකරුවෝද මනුෂ්‍යයෝය කියා පාඨයක් බන්ධනාගාර තාප්ප වල ගසා තිබුණාට නීතිය ක්‍රියාත්මක කිරිමේ බන්ධනාගාර නිලධාරීන් තුලම සිරකරුවන් / සැකකරුවන් ගැන ඇත්තේ පහත් හැඟීමක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. ශ්‍රි ලංකාවේ…
සිරකරුවන් සම්බන්ධ විශේෂ කරුණු රැසක් සාකච්ඡාවට ලක් කෙරෙන " සිරකරුවෝ මනුෂ්‍යයෝ ද ? " විද්වත් සංවාදය අද (21) පෙරවරු 10.00 ට කොළඹ ජානකී හෝටලයේදී පැවැත්වේ. මේ සඳහා ආසියානු මානව හිමිකම් කොමිසමේ නීතිඥ බැසිල් ප්‍රනාන්දු, ශ්‍රි ලංකා මානව…
සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් දෙවන වර කියැවීම සදහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් (දෙවන වර කියවීම) සහ නියමයක් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට…
කොවිඩ් වසංගතය තිබියදී ගත වූ මාසයක පමණ කාලයක් තුළ මහවැලි ගඟ ආශ්රිත වනජීවී කලාපවලට අනවසරයෙන් ඇතුලු වී විනෝද වූ පුද්ගලයින් 50 කට ආසන්න සංඛ්‍යාවක් අත් අඩංගුවට ගත් බවත් ඒ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහළ ව්‍යාපාරික…
ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තිය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පහුගිය සමයේ පොලිස් අත්අඩංගුවට පත් වුයේ ලංකාවේ ඉන්ධන හිඟයක් ඇති වන බව මාධ්‍යයට ප්‍රකාශ කිරිම නිසාය. එවකට ආණ්ඩුව පැවසුයේ ඔහු කිය දේ අසත්‍ය බවත්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes