ආණ්ඩුව බටහිර වෙරළ විකුණන බවට චෝදනා!
වත්මන් ආණ්ඩුව විසින් බටහිර වෙරළ තීරය පෞද්ගලික අංශයට විකුණා ඇති බවට චෝදනා එල්ල වී තිබේ. වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති මුතුරාජවෙල තෙත් බිම් කලාපය ද අයත් මෙම ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම…

























