ටෙක්සාස් වෙඩි තැබීමෙන් සිසුන් 19ක් මරණයට
ටෙක්සාස් ප්‍රාන්තයේ Uvalde හි ප්‍රාථමික පාසලකට අඟහරුවාදා ඇතුල් වූ 18 හැවිරිදි තරුණයෙකු, එම පාසල ඇතුලත දියත් කළවෙඩි ප්‍රහාරයකින් මේ වන විට සිසුන් 19 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.…

























