මැයි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 6483ක්
මෙම වසරේදී ගත වූ මාස කිහිපය තුල මෙරට ඩෙංගු රෝගීන් 24, 523 වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ , ඉන්…
මෙම වසරේදී ගත වූ මාස කිහිපය තුල මෙරට ඩෙංගු රෝගීන් 24, 523 වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ , ඉන්…
ඊයේ (31) ශ්‍රේෂ්ඨාධිකරණය දුමින්ද සිල්වාට දී තිබූ ජනාධිපති සමාව අත් හිටවූ අතර ඒ සමගම අද (01) දින ඔහු හදිස්සියේ ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර ඇති බවට වාර්තා වෙයි. ඔහු වහාම අත්අඩංගුව ගෙන වැලිකඩ යවන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය…
පාස්පෝට් පෝලිම් වැඩි වෙලාලු. කට්ටියම දැන් යන්න යනවලු. එයාපෝට් ඩිපාචර් ලෝන්ජ් එකේ කට්ටිය සූ ගාල ලු. තෙල් පෝලිම් වල සෙනග නැත්තේ එයාල පාස්පෝට් පෝලිම් වලට ගිහින් නිසාලු. මෙහෙ බැලූ තෙක් මානේ ජීවිතයක් පේන්නේ නැති නිසා…
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වැරදිකරුවී මරණ දඬුවම නියමව පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සමාව ලැබූදුමින්ද සිල්වා නැවත වැලිකඩය යවන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කර ඇත. දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබා…
තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංගා වල ජල මට්ටම ඉහළ අගයකට ගොස් ඇති බවත් එමනිසා ගං වතුර අවධානමක් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කළු, නිල්වලා, ගිං ගංඟා සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම…
ව්‍යාජ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත් ස්හ තවත් විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සහ ඒවා සකස් කිරීම සඳහා ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම ආදී චෝදනා රැසකට වරදකරුවී අවුරුදු 2ක් බරපතළ සිරදඬුවම් ලැබූ ශෂී වීරවංශ ඇප…
අද (31) උදෑසන රැස් වූ අමාත්‍ය මණ්ඩලය බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, 01. 2017 අංක 24 දරණ දේශීය ආදායම් බදු පනත 02. 2022 අංක 14 දරණ එකතු කළ…
පසුගිය 27 වන දා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටින වෑකඳවල හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අද (31) දින වලස්මුල්ල මහේස්ත්‍රත් අධිකරණය ඉඳිරිපිට ගම්වාසීන්, පරිසරවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර ඇත. මැයි…
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තමන් රටේම මහජන ඡන්දයෙන් තේරී පත්වන විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා කෙරෙන 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර ඇත. 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට…
පසුගිය 25 වෙනිදා කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසල පැවති විරෝධතාව අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පරුෂ වචනයෙන් බැන වැදීම යන චෝදනා ඉදිරිපත් කරමින් සමාජ ක්‍රියාකාරික රතිදු සේනාරත්න(රැට්ටා) අද (30) දින අත්අඩංගුවට ගෙන ඇත.
නේපාලයේ පොඛාරා නගරයේ සිට ජොම්සොම් නගරය බලා පියාසර කරමින් සිට පෞද්ගලික ගුවන් සේවයකට අයත් ගුවන් යානයක් මගීන් 22ක් සමඟ අද(29) අතුරුදහන් වී ඇතැයි එරට මාධ්‍ය නිවේදනය කර ඇත. අද(29) උදෑසන 10.15 ට පමණ පොඛාරා නගරයෙන්…
අධිකරණයට අපහස කළා යැයි සිර දඬුවම් විදින රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජ්න් රාමනායක මහාතා ගේ සුවදුක් විමසීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද දින වැළිකඩ බන්ධනාගාරය වෙත ගිය බව වාර්තා වේ. එහි…
පස් පාරක් අගමැති වෙලා රනිල් මොකද කළේ කියන එක මේ දවස්වල ජෙප්පන්ගෙ එහෙම රෙටොරික් ප්‍රශ්නයක්. ඕක අහන උන් ඒක ඇත්තට විශ්වාස කරනව ද, නැත්තං හැමෝම කියවන එක හිතන්නැතුව ඔහේ රිපීට් කරනව ද, නැත්තං ඇත්ත දැන…
පවතින පොහොර ගැටලුව හේතුවෙන් යල කන්නයේ වගා කටයුතු බොහොමයක් තවමත් ඇරඹී නැහැ. ඒ අනුව යල කන්නයේ 50%ක් අස්වනු අඩු වීමක් සිදු විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසනවා.…
ගෝල්ෆේස් අරගලයට දින 50 පිරීම හේතුවෙන් අද සවස කෝල්ලුපිටියේ සිට ගොඨා ගෝ ගමට කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු මැයෙන් විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ.
මැයි 9 විනාශ වුණ නිවාස සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් සොයා බලා කටයුතු කිරීම සාර්ථකව ක්‍රියාත්මක කරනවා.. හැබැයි 2013 නැවත පදිංචි කිරීම යටතේ වැලිඔය සපුමල්තැන්න ගමේ දෙවන අදියරේ ගෙවල් වලට වහලය හදාගන්න වත් ඉතිරි මුදල් දීලා නෑ…
පසුගිය මැයි 25 දවසේ රෑ 11.47ට සිංගප්පූරු ගුවන් සේවයේ SQ 468 යානය කටුනායක ගුවන්තොටට ආවා. මේ පැමිණීම විශේෂයි. ඒකට හේතුව තමයි විකට ඇඳුම් තරඟයකට යනවා වගේ වෙස් අරගෙන හිටපු දෙන්නෙක් මේ යානයෙන් කටුනායකට ගොඩබැසීම. ඇත්තටම…
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මියට ආගමන විගමන නීති කඩකරමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත් දෙකක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් තිබූ චෝදනා විභාග කර කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වසර දෙකක සිර දඩුවමක් පැනවීය. මීට අමතරව රු.100,000…
රජයේ සේවක වැටුප් වැඩිකිරීම රජය අච්චුගසන මුදල් සමාජයේ බෙදාහරින මාධ්‍යයයි. ඔවුන් අතට මුදල් ගිය විට, බැංකුවලට, ලීසිං සමාගම්වලට, දේපළ වෙළඳ සමාගම්වලට, සුපර් මාකට්වලට, හෝටල්වලට, බේකරිවලට, බාර්වලට, ටියුෂන් කඩවලට, චැනල් සෙන්ටර්වලට, බස්වලට, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට, බාස් උන්නැහේලාට,…
-දිග වැඩියි. නොකියෙව්වාට පාඩුවක් නෑ- ගෝල්ෆේස් අරගලය අවසන් බව ඉතා අපහසුවෙන් වුවත් අපිට බාරගන්න සිද්ද වෙනවා. අරගලය අවසන් වුනේ මෝඩකම නිසා වගත් අපිට අකමැත්තෙන් වුනත් පිළිගන්න සිද්ද වෙනවා. මං හිතන්නෙ අත්දැකීම් නොමැතිකම නිසා අරගලය පටන්ගත්ත…
වර්තමාන යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එලබෙන මැයි 31 වෙනිදා යුද හමුදාපති ධුරයෙන් සමු ගැනීමට නියමිත බවවාර්තා වේ. මේ සමග වර්තමාන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ජූනි මස 01 වැනි දා සිටනව…
සී ශෙල්ස් දූපත්වල හිටපු විලියම් ග්‍රේ විල්සන් මහත්තයා සත්ව විද්‍යාඥයෙක්. 1882 වසරෙදි මේ මහත්තයා සී ශෙල්ස් දූපත් වලඉඳල සාන්ත හෙලේනා දූපත් වලට යද්දි ජොනතන්වත් අරන් යනවා. (Saint Helene Islands/සාන්ත හෙලේනා දූපත් තියෙන්නෙඅප්‍රිකාවත් දකුණු ඇමරිකාවත් අතර…
ණය ප්‍රතිව්‍යුහගත කර පවත්නා ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය දෙන බව IMF ප්‍රධානී ක්‍රිස්ටියානාජෝර්ජියාවා ප්‍රකාශ කළාය. ඩාවෝස් හි පැවත්වෙන ලෝක ආර්ථික සංසඳයේ හමුවකදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන සඳහන් කරමින් ප්‍රකාශ කළේකලක්…
වර්තමාන ආණ්ඩුව පෙරට ආවේ ජාතික ආරක්ෂාව මූලික තේමාපාඨය කරගෙන. කන්න නැතත් ඉන්න රටක් කියන slogan එකයිඅති ගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මයි එක්ක මිනිස්සු හිතුවා ලංකාව සිංගප්පූරුව පරාද කරයි කියලා. අන්තිමේදීමිනිස්සුන්ට පාන් කෑල්ලක් කන්නත් පෙරුම් පුරන්න උනා.…
දරුවන් ලෙස ගැහැනු දරුවන් ලැබෙන්නේ බොරු කීමේ විපාකයක් ලෙසට යැයි භික්ෂුවක කරන ප්‍රකාශයක් මේ දිනවල සමාජජාලවල සාකච්ඡාවෙමින් පවතී. මේ සම්බන්ධයෙන් වල්පොළ රාහුල ආයතනය හදාරමින් සිටින අතර ඉදිරියේ දී වඩාත් ශාස්ත්‍රීය වූපිළිතුරක් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරමු. …
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes