රමේෂ් පතිරණට අදත් ඇමතිකමක්

අද තවත් මන්ත්‍රීවරු 8 දෙනෙක් කැබිනට් ඇමැති ධුර 10 ක් සදහා ජනාධිපති ඉදිරියේ දිවුරුම් දී ඇත.

ඒ අනුව, නව කැබිනට්ටුවේ ඇමතිධූර මෙසේය.

ඩග්ලස් දේවානන්ද – ධීවර කටයුතු අමාත්‍ය
බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන අමාත්‍ය
මහින්ද අමරවීර – කෘෂිකර්ම සහ වනසම්පත් කළමණාකරන අමාත්‍ය
රමේෂ් පතිරණ – කර්මාන්ත අමාත්‍ය
විදුර වික්‍රමනායක – බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍ය
නසීර් අහමඩ් – පරිසර අමාත්‍ය
රොෂාන් රණසිංහ – ක්‍රීඩා සහ වාරිමාර්ග අමාත්‍ය

Social Sharing
නවතම