ඛනිජතෙල් ගන්න ඉන්දියාවෙන් ණය මාලාවක්

රට තුළ පවතින ආර්ථීක අර්බුදය හේතුවෙන් මෙරටට අවශ්‍ය ඛනිජතෙල් මිල දී ගැනීම සඳහා ඉන්දියානු රජයේ අපනයන ආනයන බැංකුවේ සහාය මත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක කෙටි කාලීන ණය පහසුකමක් මෙන්ම ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සහාය යටතේ තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් ද ලබා ගැනීමට කටයුතු කිරීම ගැන ඊයේ (23) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ඉදිරිපත් කෙරූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

Social Sharing
නවතම