ආර්ථික අර්බුදයේ පිහිටෙන් යාවෙන ලංකාව සහ ඉන්දියාව
ආර්ථික

ආර්ථික අර්බුදයේ පිහිටෙන් යාවෙන ලංකාව සහ ඉන්දියාව

ශ්‍රී ලංකාව තුළ උද්ගත දැවැන්ත ආර්ථික අර්බුදය සමනය කරගැනීම සඳහා සංචාරක කර්මාන්තය තවදුරටත් පුලුල් කිරීමේ අරමුනෙන් යාපනේ සහ ඉන්දියාවේ නගර දෙකක් අතර ගුවන් ගමන් සේවාවක් සහ යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව…

ඇෆ්ගනිස්තාන භූකම්පනයෙන් 1000ක් මරුට
නවතම විදෙස්

ඇෆ්ගනිස්තාන භූකම්පනයෙන් 1000ක් මරුට

ඇෆ්ගනිස්තානයට සිඳුවූ භූ කම්පනයෙන් මේ වන විට 1000ක පමණ පිරිසක් ජීවතක්ශයට පත්ව ඇති බව වාර්තා වේ. එසේම 1500ක පිරිසක් තුවාල ලබා ඇති අතර මෙතෙක් අතුරුදන් ප්‍රමාණය ගණනය කර නොමැත. මෙම භූකම්පනයෙන් ගිනිකොන දිග ඇෆ්ගනිස්තානයටදැඩි හානියක්…

අවසන් ප්‍රථිපලයෙන් මැක්‍රෝන්ට බහුතරය අහිමි වෙයි
නවතම විදෙස්

අවසන් ප්‍රථිපලයෙන් මැක්‍රෝන්ට බහුතරය අහිමි වෙයි

පසුගිය දා (19) පැවැත්වුණු ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් වටයේ ඡන්ද විමසීමේ දී බහුතර බලය එරට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ට අහිමි වී තිබේ. එනම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පාලක පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක්…

කොළඹ උණුසුම්, 21 ක් අත්අඩංගුවට
නවතම

කොළඹ උණුසුම්, 21 ක් අත්අඩංගුවට

ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරියේ අද (20) උදෑසන විරෝධතාවේ නියුතු සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වෙයි. අනුරුද්ධ බණ්ඩාර, අංජුල රාජපක්ෂ, ධානිෂ් අලී,ඉසුරු වර්ණකුලසූරිය, චමීර මදුසංක, චන්දිමාල් ගමගේ, බන්දුල ප්‍රසාද්, නිලන්ත සම්පත්, රුමේශ් ඉන්දික, මොහොමඩ්…

ප්‍රගීත් අතුරුදන් නොකර තියාගන්න අරගලයක නිරත සන්ධ්‍යා IFJ අමතයි..!
නවතම විශේෂාංග

ප්‍රගීත් අතුරුදන් නොකර තියාගන්න අරගලයක නිරත සන්ධ්‍යා IFJ අමතයි..!

International Federation of Journalists (IFJ) හෙවත් 'ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය' සිය 31 වැනි ලෝකසමුළුව මැයි 31 - ජූනි 3 දක්වා ඕමානයේ මස්කට් නුවර දී රටවල් 156 ක ආරාධිත නියෝජිතයන් 400 ගේ සහභාගීත්වයෙන්පවත්වන ලදි.  2022 ජූනි 01…

මේ තරං සියුමැලි ද කලුගල්
නවතම විශේෂාංග

මේ තරං සියුමැලි ද කලුගල්

  - චින්තන ධර්මදාස - මුවිඳුගෙ සර්වයිවල් ඔෆ් ද ෆ්‍රැජයිල් ප්‍රදර්ශනය බලන්න ගියා. ‘සියුමැලිබවෙහි ගැලවීම’ වගේ සිංහල තේරුමක් ටයිට්ල් එකටදෙන්න පුළුවන්. මේ ප්‍රදර්ශනය කුටි තුනක පරිච්ඡේද තුනක් විදිහට දිගහැරෙනවා කියලයි මං හිතන්නෙ. අපි මුලින්මඇතුල්වෙන්නෙ මුවිඳුගෙ…

ලංකාවේ අර්බුදය – කල යුත්තේ කුමක්ද ?
නවතම විශේෂාංග

ලංකාවේ අර්බුදය – කල යුත්තේ කුමක්ද ?

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (අවසන් කොටස) දේශපාලනය කිරීම යනු පවතින සමාජය වෙනස් කිරීම සඳහා සක්‍රීය මැදිහත්වීමකි. බොහෝදෙනා සිදුකරන්නේ සමාජ ප්‍රශ්න පාර්ලිමේන්තුවට හෝ පක්ෂයකට හෝ ජනාධිපතිට හෝ සම්පූර්ණයෙන් බාර දීමයි. ඔවුන් විසඳිය යුතු ප්‍රශ්න ලෙස…

බැසිල් රයිට්ගේ Song Of Ceylon හෙවත් ලංකා ගීතය
නවතම විශේෂාංග

බැසිල් රයිට්ගේ Song Of Ceylon හෙවත් ලංකා ගීතය

Basil Wrightගේ Song Of Ceylon හෙවත් ලංකා ගීතය දැනට ඉතිරිව ඇති ලංකාවේ රූ ගත කරන ලද පැරණිම සිනමාපටය ලෙස සැලකෙයි. 1934 – 35 අතර කාලයේ රූගත කළ එයට මේ වන විට වසර 86ක් සපිරී අවසන්.…

පොල් ලෙලි, කොහු සහ ජීවිතේ …!
නවතම විශේෂාංග

පොල් ලෙලි, කොහු සහ ජීවිතේ …!

" මට මතක හැටියට මේ හතලිස් හතේ හතලිස් අටේ විතර. හැම සඳුදාම උදේට මම උණවටුනේ ඉඳන් ගාල්ලෙ මහින්දෙට ඉස්කෝලේ යන්න බයිසිකලෙත් එක්ක මහ පාරට බහිද්දි ලුසි හාමි අක්කා කියන වයසක අම්මා මට මුණගැහෙනවා. “අනේ මහත්තයෝ…

ඉදිරියේ දී ගෑස් අර්බුදය උග්‍ර අතට
නවතම පුවත්

ඉදිරියේ දී ගෑස් අර්බුදය උග්‍ර අතට

ගොඩබාමින් තිබෙන මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවට අමතරව  නැවතත් කිසිඳු ගෑස් නෞකාවක් ඇනවුම් නොකිරීමෙන් ඉඳිරියේ දී ගෑස් අර්බුදය උග්‍ර විය හැකි බවත් මීට ලිට්‍රෝ හිටපු පාලකයන් වගකිව යුතු බවත් ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස්…

රාජ්‍ය සහන ඉක්මන් කළොත් ජන අරගල නවතී – IMF
නවතම විදෙස්

රාජ්‍ය සහන ඉක්මන් කළොත් ජන අරගල නවතී – IMF

ලංකාවේ අද උද්ගත වී ඇති ජන අරගල ඉදිරියේදී වෙනත් රටවල පැතිර යාම වැළැක්වීමට නම් ජනතාවගෙන් දිළිඳුම පිරිස් සඳහා ආහාර සහ බලශක්ති සහනාධාර ලබා දීමට රජයන් පියවර ගත යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) පවසයි. IMF කළමනාකාර…

“විධායක ජනාධිපතිධූරය නැතිනම් 21ට පක්ෂයි” – හිටපු අගමැති
නවතම

“විධායක ජනාධිපතිධූරය නැතිනම් 21ට පක්ෂයි” – හිටපු අගමැති

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව ශක්තිමක් කරන සංශෝධන අන්තර්ගත කරන්නේ නම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 21 වන සංශෝධනයට සහය දක්වන බව එම පක්ෂයේ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත. එසේම විසිඑක් වැනි සංශෝධනය…

තේ පානය අඩු කරන ලෙස පාකිස්තාන රජය ජනතාවගෙන් ඉල්ලයි
නවතම විදෙස්

තේ පානය අඩු කරන ලෙස පාකිස්තාන රජය ජනතාවගෙන් ඉල්ලයි

තේ සහ කිරි තේ පානය අඩු කරන්නැයි පාකිස්තාන රජය එරට ජනතාවට පවසා ඇත. පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් බැටකන අතර, එරට විදේශ මුදල් සංචිත ඉතා වේගයෙන් අඩු වීමට පටන්ගෙන තිබේ. මේ හේතුව නිසා ආනයන…

ලං.වී.ම සභාපති අයින් වෙයි
නවතම

ලං.වී.ම සභාපති අයින් වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා මීට සුළු මොහොතකට කලින් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. එසේම ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමා බාරගත් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. තව ද…

රාහුල් ගාන්ධිගෙන් මෝදි රජයට අප්‍රසාද
නවතම විදෙස්

රාහුල් ගාන්ධිගෙන් මෝදි රජයට අප්‍රසාද

කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි සිය නිල ට්විටර් ගිණුමට සටහනක් තබමින් කියා සිටියේ "BJP හි ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇති" බවයි. එසේම ඔහු ශ්‍රී ලංකා විදුලිබල ව්‍යාපෘතියට කරන ලද මැදිහත්වීම්…

ඉන්දීය යූරියා ලබන මස මුල දිවයිනට
නවතම

ඉන්දීය යූරියා ලබන මස මුල දිවයිනට

ඉන්දීය රජ‍ය විසින් ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික්ටොන් 65,000ක් ලබන මස පළමු සති දෙක තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර පැවසීය. ඉන්දීය රජය විසින් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා…

නව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්
නවතම

නව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත් කර තිබේ. ඔහු මීට පෙර එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා පසුගිය දා සිය ධූරයෙන් ඉල්ලා…

මහමැතිවරණයෙන් ජනපති ඉමැනුවෙල් ගේ පක්ෂයට බහුතරය
නවතම විදෙස්

මහමැතිවරණයෙන් ජනපති ඉමැනුවෙල් ගේ පක්ෂයට බහුතරය

ප්‍රංශ පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් , ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව තිබේ. පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 289 ක් හිමිකරගත යුතුව තිබුණු අතර ප්‍රංශ ජනපතිගේ කණ්ඩායම ආසන 577 ක් දිනා ගත්තේය‍. ප්‍රංශ දේශපාලන විශ්ලේෂකයන් බොහෝ දෙනා…

සංදර්ශනය හා සමතුලනය
නවතම විශේෂාංග

සංදර්ශනය හා සමතුලනය

- උදන් ප්‍රනාන්දු - 'සංදර්ශන සමාජය' හෙවත් 'ද සොසයටි ඔෆ් ද ස්පෙක්ටකල්' යනු නමසිය හැට ගණන්වල සාකච්ඡා වූ සංකල්පයක හා ප්‍රසිද්ධ පොතක නමකි. සංදර්ශනය යන්න ස්පෙක්ටකලය යන ඉංග්‍රීසි වචනයේ සංකල්පීය අරුත මැනැවින් සිංහලට පරිවර්තනය කරයි…

පාසල් සතියට දින 03යි
නවතම

පාසල් සතියට දින 03යි

ඉන්ධන අර්බුදය නිසා රජයේ ආයතන දින 4ක කාලයක් පමණක් පැවැත්වීමට ගෙන ඇති තීරණයට සමගාමීව පාසල් සිසුන් සහ ගුරුවරුන් සතියකට දින 3 බැගින් කොටස් ලෙස බෙදා පාසල් කැඳවීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…

වාම ජනප්‍රියවාදය හා ගෝටා ගෝ ගම
නවතම විශේෂාංග

වාම ජනප්‍රියවාදය හා ගෝටා ගෝ ගම

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (10 කොටස) විසිවන සියවස දක්වා වාමාංශික දේශපාලනය සැලකුණේ පවතින සමාජය සංවිධානය වී ඇති මූලධර්ම සහමුලින්ම උඩු යටිකුරු කරවන දේශපාලන භාවිතය ලෙසයි. දක්ෂිණාංශික දේශපාලනය ලෙස හඳුනා ගැනුණේ සමාජයේ පදනම් වෙනස් නොකොට…

බොරිස් ජොන්සන් විශ්වාසභංගය ජයගනී
නවතම විදෙස්

බොරිස් ජොන්සන් විශ්වාසභංගය ජයගනී

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහුට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කර තිබේ. ඒ මන්ත්‍රීවරුන් 359 න් 211 ක් ඔහුට සහය ප්‍රකාශ කර ඇති හෙයිනි. ඔහුට විරුද්ධව ඇති චන්ද සංඛ්‍යාව 148 කි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, කොරෝනා හේතුවෙන්…

”අසමත් ජනාධිපතිවරයෙක් ලෙස මම ඉවත් වන්නේ නෑ” – ජනපති
නවතම

”අසමත් ජනාධිපතිවරයෙක් ලෙස මම ඉවත් වන්නේ නෑ” – ජනපති

ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ බ්ලූම්බර්ග් මාධ්‍ය සමග මීට සුළු මොහොතකට කලින් පැවති සාකච්ඡාවක දී පවසා ඇත්තේ තමන්ට අවුරුදු 05ක ධූර කාලයක් ඇති බවත් කිසිසේත්ම අසමත් ජනාධිපතිවරයෙක් ලෙස මේ මොහොත් ඉල්ලා අස් නොවෙන බවත් ය. එසේම නැවත්…

උසස් පෙළ ඔක්තෝම්බර් හෝ නොවැම්බර්
නවතම

උසස් පෙළ ඔක්තෝම්බර් හෝ නොවැම්බර්

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර්, නොවැම්බර් කාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන යන බව නව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. එසේම 2023 වසර ආරම්භවීමට පෙර මෙම…

ආනයනික භාණ්ඩවල බදු ඉහලට
නවතම

ආනයනික භාණ්ඩවල බදු ඉහලට

HS කේත 369ක භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අද (ජූනි 1) සිට ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ, අදාළ භාණ්ඩ සඳහා අය කෙරෙන ආනයනික බදු, රේගු බදු සහ…