මහජන ආරක්ෂාව මව්බිමට

නව කැබිනට් ඇමතිවරු 9 දෙනෙකු අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

අනුව ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස , නිමල් සිරිපාල සිල්වා වරාය,නාවුක සහ ගුවන් කටයුතු අමාත්‍ය ලෙසද, සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍ය ලෙසද, කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ලෙසද, විජයදාස රාජපක්ෂ අධිකරණ , බණ්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇමති ලෙස , රමේෂ් පතිරණ වැවිලි කර්මාන්ත ඇමති ලෙස , නලීන් රුවන්ජීවවෙළද අමාත්‍ය ලෙස දිවුරුම් දීමට නියමිතයි. එසේම සමගි ජනබල වේගය හැර ගිය හරීන් ප්‍රනාන්දුට සහ මනූශනානායක්කාරටත්  නව කැබිනට්ටුව තුල ඇමතිකම් හිමි වී ඇත.

Social Sharing
නවතම