ප්‍රියංකා, මට විස්මයක්…!
ප්‍රියංකා, කාලෙක ඉඳලා මගේ අවධානය යොමුවුණු රංගන ශිල්පිනියක්. ඇගේ පෞරුෂයට මං ඉතා ම ප්‍රිය කරනවා. ඉතා ම. ඉතාම. ඇය කළ කතා, වැඩසටහන් බලද්දි ඕරාවක් වගේ පෞරුෂය ඉස්මතුවෙනවා. ප්‍රියංකා තමන් ඉදිරියේ ඉන්න කවුරු එක්ක වුණත්"eye contact"…
ප්‍රියංකා, කාලෙක ඉඳලා මගේ අවධානය යොමුවුණු රංගන ශිල්පිනියක්. ඇගේ පෞරුෂයට මං ඉතා ම ප්‍රිය කරනවා. ඉතා ම. ඉතාම. ඇය කළ කතා, වැඩසටහන් බලද්දි ඕරාවක් වගේ පෞරුෂය ඉස්මතුවෙනවා. ප්‍රියංකා තමන් ඉදිරියේ ඉන්න කවුරු එක්ක වුණත්"eye contact"…
වත්මන් අර්බුද හමුවේ ශ්‍රී ලංකාවෙන් 81 හැවිරිදි සැමියා සමඟ බෝට්ටුවකින් පලා ගිය 71 හැවිරිදි සරණාගත කාන්තාවක්, ජුනි 27 වන දින රාත්‍රියේ ධනුෂ්කොඩි වෙරළේ සිහිසුන්ව සිටියදී සොයාගෙන මදුරෙයිහි රජයේ රාජාජි රෝහලට ඇතුලත් කර නමුත් පසුව මිය…
කුරුණෑගල - යග්ගහපිටිය ප්‍රදේශයේ IOC ඉන්ධන පිරවුම්හලකදී උසස් හමුදා නිලධාරියෙකු සිවිල් වැසියෙකුට උඩපැන පයින් පයින් පහරදීමේ සිද්ධියට අදාළ පාර්ශවයන් සමථයකට පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කරයි. මෙම සිදුවීම පිළිබඳ වීඩියෝ දර්ශනයන් සමාජ…
හෙට (04) සිට ජූලි 08 වැනිදා දක්වා දිවයින පුරා සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩුසතියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එය අධ්‍යාපන නිලධාරීන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්…
ජාතිකවාදය උපකල්පනය කරන්නේ අපට සංස්කෘතික සාපේක්ෂතාවාදය පසුකර යා නොහැකි බවයි. එනිසා 'ජාත්‍යන්තරවාදය' යනු අවලංගු අදහසකි. එමගින් ප්‍රායෝගිකව සිදුවන්නේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව සිතන්න උත්සාහ කිරීමයි කියා ජාතිකවාදියා යෝජනා කරන්නේ මේ නිසාය. ජාතිකවාදියාට අනුව අපේ සිතීමේ…
සංවාදය - රශ්මික මණ්ඩාවල (මෙවර ග්‍රේෂන් සම්මානය දිනූ අශෝක් ෆෙරී සමඟ කළ සංවාදය) මා මැදපෙරදිග වැඩ කරන කාලයේ මගේ මිතුරන් අතර කේරළ ජාතික මිතුරෝ බොහෝ සිටියහ. ඉන්දියාවෙන් පැමිණ සිටින සීක්, හින්දු, බෙංගාලි ආදි පිරිස අතරින්…
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි බර්වික් නගරයේ Go Gota Go නමින් වෙළෙඳ සැලක් පසුගිය දා විවෘත කෙරුණු බවට සමාජමාධ්‍යවල සටහන් කර තිබේ. Go Gota Go වෙළෙඳ සල ශ්‍රී ලාංකිකයෙකුට අයත් එකක් බව වාර්තා වේ. මෙය පිහිටා ඇත්තේ, බර්වික්හි…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 108 ක් සහ සත 60 ක් ලෙසයි. එසේම ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක්…
රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පාපැදි සඳහා ඉල්ලුම අධික ලෙස ඉහළ ගොස් ඇති බවපාපැදි වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.එසේම මේ හේතුවෙන් පාපැදිවල මිල ද ඉහළ ගොස් ඇති බවත් පාපැදිවල මිල…
සමහර ගුවන් සමාගම් ඉන්ධන ගබඩාකරණය දුර්වලවීම හේතුවෙන් සිය ගුවන් යානා ශ්‍රී ලංකාවට පියාසර කිරීම තවදුරටත් අඩුකර ඇතැයි ගුවන් සමාගම් නියෝජිතයන් පිරිසක් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට දැනුම්දීඇතැයි එම අමාත්‍යාංශ…
1928 අවුරුද්දේ ඔක්තෝම්බර් 31 වෙනි දවසේ, ගිංතොට ගෙදරක පුංචි කෙල්ලක් ඉපදුනා. සහෝදර සහෝදරියන්හතරදෙනෙක්ගේ පවුලක තුන්වැනියා විදියට උපන්න මේ කෙල්ලට ලැබුණු නම “සිබිල්”. අවුරුදු 4 සම්පූර්ණ වෙද්දී ගිංතොටබෞද්ධ මිශ්‍ර පාඨශාලාවට ඇතුළත් කෙරුණා. හැබැයි වැඩි කාලයක් මේ…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිර්දේශ මත ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වසර 6ක ධුර කාලයක් සඳහා නැවතත් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කර තිබේ. එනම් මහ බැංකු අධිපතිවරයාධූර කාලය අවසන් වීමට පැවති අතර නව මහ බැංකු අධිපතිවරයෙකු…
ලංකා IOC ත්‍රිකුණාමල පර්යන්තයෙන් (30/06/2022) පහත ඇණවුම් යවා ඇති බව ලංකා IOC සමාගම පවසයි. Lanka IOC පෙට්‍රල් අලෙවිය පහත පරිදි සීමා කරයි: රෝද 2 : රු. 1500/- රෝද 3 : රු. 2500/- රෝද 4 :…
තම රට මේ මොහොතේ ශ්‍රී ලංකාවට ආධාර නොදෙන බව කොළඹ සිටින ජපාන තානාපති Mizukoshi Hideaki ප්‍රකාශ කර ඇත. පසුගිය ජූනි 30 දා දෙමළ ජාතික සන්ධානය සමඟ පැවති සාකච්ඡාවක දී ජපාන තානාපතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කර…
ලංකා ඉතිහාසයේ මගේ දේශපාලන වීරය කිවුලේගෙදර මොහොට්ටාල. එයා වැදි පරම්පරාවකින් පැවතුනේ. කොහොමත් 1818 නිදහස් සටනේ ප්‍රධාන නායකයෝ වැද්දෝ. කොහුකුඹුරේ, ගොඩේගෙදර හා බූටෑවේ වගේ සටනේ ආරම්භකයන් වැදි නායකයන්. මේ නායකයන් නෑ දෙවියන් වී වෙල්ලසේ දේවාලවල වැඩ…
ලංකා ඉන්දියන් ඔයිල් ( IOC ) සමාගමෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යෙදවීම සදහා ඩීසල් මෙට්‍රික් ටොන් 7,500ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය ආධාර ලබාදෙන්නේ ගෝලීය වශයෙන් පිළිගත් අධීක්ෂණ සහ තක්සේරු ප්‍රමිතීන් මෙන්ම විනිවිදභාවයෙන් යුතු හවුල්කරුවන් ට පමණක් බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සඳහන් කරයි. එමගින් ආධාර වියදම් වන ආකාරය බලා ගැනීමට…
කටාර් හි තෙල් සමාගමකින් ලංකාවට ණය පදනම යටතේ ඉන්ධන ලබා ගැනීමට සූදානමක් ඇති බව සමාජ ජාලවල වාර්තා පලවෙයි. එසේම එම සමාගමෙහි මූල්‍ය අධ්‍යක්ෂක හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ බවට ඇතුලත් වාර්තාවක ඡායාරෑපයක්පලවෙමින් තිබේ. නමුත් තමන්ට එම සමාගමේ…
රාජපක්ෂ බලය විසින් නොයෙක් මගඩි උපාමාරු ඔස්සේ පුරුද්දෙන් පවත්වාගෙන පාර්ලිමේන්තුව විසිරෙන්නේත් නැත . ව්‍යාජවරමක් මත වාඩිලා සිටින රාජපක්ෂ- රනිල් ආණ්ඩුව අස්වෙන්නේත් නැත. දශක ගණනක් තිස්සේ , විශේෂයෙන්ම රාජපක්ෂතන්ත්‍රයේ නැගීම සමග. රට ඇදී ගිය ශිෂ්ටාචාර …
"අද වෙන කොට රජය තමන්ගේ නොහැකියාව පොලිසිය මගින් හරස් කරලා තිබෙනවා.ඒ කියන්නේ අද වෙනකොට ලංකාවෙ තෙල් ප්‍රශ්නය ඇති කරල තියෙන්නෙ පොලීසිය එහෙම තමයි මහජනතාව තුළ ඇති වෙලා තිබෙන අදහස මොකද පොලිසිය තමයි හැම තෙල් පෝලිමක්ම…
ඊයේ (27) රාත්‍රීයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමින් පසුව එම කඳවුරේ රඳවා සිටි රැඳවියන් 600ක් පමණ අතුරුදන්වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. මෙම ගැටුමින් එක රැඳවියෙක් මියගොස් ඇතිබව පොලීසිය වාර්තා කරන අතර එම…
අත්අඩංගුවට ගත් සියලු අරගලකරුවන් නිදහස් කිරීම, ගෝඨා රනිල් ආණ්ඩුව ගෙදර යැවීම, ඉහළ යන ජීවන වියදම පහත හෙලීම, ඉන්ධන අර්බුදය විසඳීම ආදීවූ අරමුණු රැසක් මුල්කරගනිමින් අද (29) දවස පුරා කොළඹ නගරයේ විරෝධතා සංවිධානය කර තිබේ. එම…
යහපාලන රජ්‍ය ක්‍රමය ප්‍රතික්ෂේප කර ආසියාවේ ආශ්චර්ය වෙත යන්නට පිය නැඟුවේ සෞභාග්‍යයේ දැක්මද අතේ තබා ගනිමිනි. ඒ සඳහා රටේ සැලකිය යුතු ජනතාවක් ඒකාවන්නව පෙළ ගැසුනේය. ඊට මහගු දායකත්වයක් අපේ ගරුතර සංඝරත්නය විසින් ලබා ලබා දුන්…
විශාල විදුලි අර්බුදයක් රට තුල උද්ගත වී ඇති මොහොතක ජල විදුලිය සපයා ගැනීමට තිබුණු රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය හොර රහසේ මුදා හැර ඇති බවට දිවයින පුවත්පත වාර්තා කරයි. එසේම ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින්…
- අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk බටහිර ඉවුරේ දර්ශනය නම් ෆේස්බුක් පිටුව (වංගීස සුමනසේකර) එක්ස් කණ්ඩායමේ පැරණි ‘වී වෙනුවට රෝස’ තර්කනය යළි සිහිපත් කරමින් ජූනි 28දා අපූරු සටහනක් පළකරනවා. පහත දැක්වෙන්නෙ එයින් උපුටාගත් කොටසක්. "ඉතාම මතු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes