රාජපක්ෂවරු මත්තලින් පිට වෙයි…?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ පිරිසක්දිවයිනෙන් පිටව යාම සඳහා මත්තල ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බවට වාර්තා වන බව ලංකා නිව්ස් වෙබ් මාධ්‍ය වාර්තාකරයි. අද දින…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ පිරිසක්දිවයිනෙන් පිටව යාම සඳහා මත්තල ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බවට වාර්තා වන බව ලංකා නිව්ස් වෙබ් මාධ්‍ය වාර්තාකරයි. අද දින…
කතානායක මහින්ද යාපා අබේවර්ධන විටෙක කීවේ ජනාධිපතිවරයා රටේ නැති බවය. ඊටපසු කීවේ ඉන්නා බවය. ඒ අතරේ කටකතා කීවේ ගෝඨාභය රාජපක්ෂ සිටින්නේ නැවක බවය. එහෙම මෙහෙම කතා යනකොට අද උදෑසන ලංකාදීප ෆේස්බුක් අඩවිය මෙහෙම වාර්තා කර…
නව මාවතක් සොයා ගැනීම වෙනුවෙන් පිබිදෙන ජන නැගිටීමක් විප්ලවයක් කියලා සරලව හදුන්වන්න පුළුවන්. මානව ඉතිහාසය පුරා නොයෙකුත් ආකාරයේ විප්ලව ගැන අපි දන්නවා. ප්‍රධාන වශයෙන් ප්‍රංශ විප්ලවය (1789-1799),රුසියානු විප්ලවය (1917) සහ ඇමරිකානු විප්ලවය (1775) මේ අතරින්…
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම ඩුබායි හරහා ඇමෙරිකාව බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේ , එමිරේට්ස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරීක්ෂණ කවුළු අසළ රැදී සිටි ගුවන් මගීන්ගෙන් එල්ල වූ විරෝධතාවක් නිසා සිය ගුවන්…
සජිත් ප්‍රේමදාස මහතා නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. විපක්ෂයේ සියලුම පක්ෂ සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති ධුරය ලබාදෙනවාට සිය එකඟතාවය පළකර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ…
ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, ඔවුන් මේ රට විනාශ කළ බවත් එලෙස වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් කර ඇත. රට ස්ථාවර…
හෙට දින (12) ජාතික ශෝක දිනයක් ලෙස නම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුව සඳහන් කරයි. එනම් ජපානයේ හිටපු අගමැතිවරයෙකු වූ ශින්සෝ අබේගේ අභාවය හේතුවෙනි.
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල අද (11) පහල ගොස් ඇත. ඒ අනුව ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 103.2 ක් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 105.7…
අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞදිගලික නිවස අසළ පසුගිය 09 වැනිදා සිඳුවූ අර්බුදකාරී තත්වය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ මහතා වාහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනම් කර…
සර්වපාක්ෂික ආණ්ඩුවට සහය පල කිරීම සඳහා වත්මන් ආණ්ඩුවේ සියළු අමාත්‍යවරු තම අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වෙයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල නිවසේද ආරක්ෂාව වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා බලකායේ අමතර නිලධාරීහු කණ්ඩායම්ද යොදවනු ලැබ සිටිති. එසේම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් වීමෙන්…
පෙර සදහන් කර පරිදි ලබන 13 වන දා ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ තම ධූරයෙන් ඉල්ලා අස් වෙන බවට අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
කොළඹ නගරය ආශ්‍රිතව ඊයේ(09) පැවති විරෝධතා නිසා තුවාල ලැබූ සංඛ්‍යාව 103 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පුද්ගලයින් 55 දෙනෙකු මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් එක් පුද්ගලයෙකු දැඩි…
ගෑස්, ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ ගැටළු විසඳීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජූලි 12 වන අඟහරුවාදා වන විට ගෑස් සහ ඉන්ධන තොග ශ්‍රීලංකාවට පැමිණෙනු…
අද (08) උදෑසන ජන හමුවකට සහභාගී වෙමින් සිටය දී වෙඩි ප්‍රහාරයට ලක්වුණ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ෂෙන්සෝ අබේ මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ සහ ඇයගේ දරුවා අද (08දා) අලුයම 12.05 ට සිංගප්පූරු ගුවන්සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව ඔස්සේ ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇත්‍ර බවට වාර්තා වේ. ඇය සහ දරුවා…
ජපානයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ෂෙන්සෝ අබේ, වෙඩි ප්‍රහාරයකටලක්ව ඇති බවත් ඔහුගේ තත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එනම් ජන හමුවකට සහභාගී වෙමින් සිටිය දී අයර්ලන්ත ජාතිකයෙකු විසින් ඔහුට වෙඩි…
ඉල්ලා අස්වෙන්නැයි බල කෙරූ නමුත් ඒවා නොසළකා හැර තමන්ගේ අභිමතය පරිදි කටයුතු කළ බ්‍රිතාන්ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද (07) ඉල්ලා අස්වී ඇත. ලොක්ඩවුන් සමයේ සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම සහ කාන්තාවන්ට ලිංගික හිරිහැර කලේයැයි චෝදනා එල්ල…
විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි ගැබිනි මවක් අද පෙරවරුවේ දරුවෙකු ප්‍රසූත කර ඇත. රාජකාරියේ නියුතු ආරක්ෂක අංශ නිලධාරීන් විසින්, ප්‍රසව වේදනාවක් ඇති වූ බවට පැමිණිලි කළ මව කාසල් රෝහලට…
අවු.63 වයසැති පුදගලයෙකු පයාගල තෙල් පොලිමේ සිටිය දී ජීවිතක්ෂයට පත් වී ඇත. එනම් ඔහු පෝලිමේ රැදී සිටිය දී ඇද ගෙන වැටී ඇති අතර පසුව එතන සිටි පිරිස විසින් ඔහුව රෝහලට ඇතුළත් කරන මොහොතේ මිය ගොස්…
අඛණ්ඩ විදුලි කප්පාදුව, අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සහ දේශපාලන අර්බුදයට වහා විසඳුම් දෙන ලෙස ඉල්ලමින් ලිබියානු වැසියන් වීදි බැස තිබේ. මේ අනුව ලිබියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශ රැසක ජනතාව පාරට බැස විරෝධතා ආරම්භ කර…
බොරැල්ල ටිකල් පාරේ අයි ඕ සි ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි පුද්ගලයෙකු සිය මෝටර් රථය තුළ මිය ගොස් ඇතැයි බොරැල්ලපොලිසිය වාර්තා කරයි. මියගිය පුද්ගලයා පෙරේදා 4 රාත්‍රී ඉන්ධන ලබා ගැනීම සඳහා මෝටර් රථයෙන් පැමිණි බවට තොරතුරු…
පවතින අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව පත්ව ඇති තත්වය පිළිබඳව දිගින්දිගටම දත්ත අනාවරණය කරන ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීවන් හැන්කේ මහතා විසින් පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර…
-වික්ටර් අයිවන්- වලක වැටීමත් මොළයට ලාභයක් බව කියා තිබෙන්නේ මාවෝ සේතුං ය. එහෙත් ලංකාවේ ඇතිවී තිබෙන ඇද වැටීම ලාංකිකමොළයට නම් විශේෂ ලාභයක් ඇති කිරීමට හේතු වී නැත. මේ අර්බුදය තුළ රටේ මතවාදි තලය මුළුමනින්ම වාගේ…
ආදරණීය ලාල් අයියාට දිගාසිරි. තෙල් පෝලිමේ සිටි පීඩිත තරුණයාට එල්ල වූ තිරශ්චීන සෙබළ පා පහර ගැන කතාවට අද දවස ගත වුණා. ඒ අතරේ අප ළයාදර ලාල් හෑගොඩ නම් අතිවිශිෂ්ටයාගේ , කිවිවර උදාර පුරුෂයාගේ ජන්ම දිනය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes