ඇමරිකා එක්සත් ජනපදය ආධාර ලබාදෙන්නේ ගෝලීය වශයෙන් පිළිගත් අධීක්ෂණ සහ තක්සේරු ප්‍රමිතීන් මෙන්ම විනිවිදභාවයෙන් යුතු හවුල්කරුවන් ට පමණක් බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සඳහන් කරයි.
එමගින් ආධාර වියදම් වන ආකාරය බලා ගැනීමට මෙන්ම සහාය අවශ්‍යම පුද්ගලයන්ට සහාය ලැබෙන බවට තහවුරු කරගතහැකි බව ද ඇය තවදුරටත් පවසා ඇත.