Go Gota Go නමින් ඔස්ට්‍රේලියාවට අවන්හලක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි බර්වික් නගරයේ Go Gota Go නමින් වෙළෙඳ සැලක් පසුගිය දා විවෘත කෙරුණු බවට සමාජමාධ්‍යවල සටහන් කර තිබේ. Go Gota Go වෙළෙඳ සල ශ්‍රී ලාංකිකයෙකුට අයත් එකක් බව වාර්තා වේ.

මෙය පිහිටා ඇත්තේ, බර්වික්හි ඇඹුල ශ්‍රී ලංකන් අවන්හලට යාබදව .

Social Sharing
නවතම