ලංකාවට ණයට තෙල් දෙන සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂක නාමල්..?

කටාර් හි තෙල් සමාගමකින් ලංකාවට ණය පදනම යටතේ ඉන්ධන ලබා ගැනීමට සූදානමක් ඇති බව සමාජ ජාලවල වාර්තා පලවෙයි. එසේම එම සමාගමෙහි මූල්‍ය අධ්‍යක්ෂක හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ බවට ඇතුලත් වාර්තාවක ඡායාරෑපයක්පලවෙමින් තිබේ.

නමුත් තමන්ට එම සමාගමේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද පවසන ඔහු තමන්ගේ නමට සමාන නමක් ඇති වෙනත්පුද්ගලයන් සිටිය හැකි නමුත් නියත වශයෙන්ම තමන් නොවන බව ටිවිටර් ඔස්සේ ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම