කොළඹ අදත් විරෝධතා

අත්අඩංගුවට ගත් සියලු අරගලකරුවන් නිදහස් කිරීම, ගෝඨා රනිල් ආණ්ඩුව ගෙදර යැවීම, ඉහළ යන ජීවන වියදම පහත හෙලීම, ඉන්ධන අර්බුදය විසඳීම ආදීවූ අරමුණු රැසක් මුල්කරගනිමින් අද (29) දවස පුරා කොළඹ නගරයේ විරෝධතා සංවිධානය කර තිබේ.

එම එක් විරෝධතාවයක් කොළඹ කොටුවේ පැවති ඇති අතර එම විරෝධතාවයෙන් පසුව විරෝධතාකරුවන් කොළඹ කොටුවේ සිට ගෝල්ෆේස් අරගල භූමිය වෙත පාගමනක නිරතව ඇත.

Social Sharing
නවතම