රෝහල් සඳහා විදුලිය විසන්ධි කිරීමක් නැත: ලං.වි.ම සහතික කරයි!
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල් සඳහා ඉදිරි මාස දෙකක කාලය තුළ විදුලිය විසන්ධි නොකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය සහතික වී ඇති බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයා සහ විදුලිබල මණ්ඩලයේ…

























