පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් හදන සැලසුමට අපි විරුද්ධයි!
නවතම පුවත්

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් හදන සැලසුමට අපි විරුද්ධයි!

රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කිරීමේ සැලසුමට එරෙහිව ක්‍රියා කිරීමට සිය සංගමය තීරණය කළ බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (03දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන්…

තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවතට!
ආර්ථික නවතම පුවත්

තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවතට!

දැනට ආනයන සීමා කර ඇති තවත් භාණ්ඩ වර්ග 300ක එම සීමාවන් එළඹෙන සැප්තැම්බර් මාසයේ ඉවත් කිරීමට තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ මෙරට ඇති වූ ආර්ථික අර්බුදය සමග මෙම භාණ්ඩ…

ඉරාජ්ගේ මියුසික් වලට ඕඩියන්ස් එක හැදුවේ දීප්ති!
අවකාශය නවතම පුවත්

ඉරාජ්ගේ මියුසික් වලට ඕඩියන්ස් එක හැදුවේ දීප්ති!

දීප්ති කුමාර ගුණරත්න මොනවා උනත් මරු සටනක් දෙනවා. ඒක නිකං කම් ඕ ගෝ චිකාගෝ වගේ සටනක්. මෝර්ටල් කම්බැට් වගේ මතවාදීය නෙලිල්ලක්. දශක ගණනාවක් වතුර යට ඔබාගෙන හිටිය බැලුමක් වේගයෙන් උඩට එනවා වගේ දීප්ති උඩට එනවා.…

ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය හෙට!
නවතම පුවත්

ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය හෙට!

ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය හෙට (අගෝස්තු 04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද නිවේදනය කළේය. මුදිත පීරිස් පෙන්වා දුන්නේ ලෝක වෙළඳපොලේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 85 කින්…

මිනින්දෝරු ගාස්තු ඉහළට!
නවතම පුවත්

මිනින්දෝරු ගාස්තු ඉහළට!

ඉඩම් මැනීම, කැබලි කිරීම, තක්සේරු කිරීම සඳහා මිනින්දෝරුවරුන්ගේ ගාස්තු ඉහළ දමා තිබෙන බව වාර්තා වනවා. ඒ, අධිකරණ අමාත්‍යවරයාට පැවරි ඇති විශේෂ බලතලයකින්. ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 21 දරන බෙදුම් නඩු පනතේ 8 වැනි සහ…

උපාධිධාරීන් 5450ක් ගුරු සේවයට!
නවතම පුවත්

උපාධිධාරීන් 5450ක් ගුරු සේවයට!

උපාධිධාරීන් 5450ක් ගුරු සේවයට බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි. මෙම නව බඳවා ගැනීම් යටතේ විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි සහ විදේශ භාෂා යන ප්‍රධාන විෂය ධාරා…

කංසා වෙළඳපොළේ ප්‍රමුඛත්වය ගැනීමට ලංකාවට පුළුවන් !
ආර්ථික නවතම පුවත්

කංසා වෙළඳපොළේ ප්‍රමුඛත්වය ගැනීමට ලංකාවට පුළුවන් !

කංසා වගාව ගෝලීය වශයෙන් ප්‍රමුඛත්වයට පත්වෙමින් පවතින බවත් ශ්‍රී ලංකාවට මෙම කර්මාන්තයේ ප්‍රමුඛයා වීමේ හැකියාව පවතින බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. ශ්‍රී ලංකාව තුළ ගංජා වර්ග 22 ක් ඇති බවත්, කංසා වලින්…

රජයේ මුදල් භාවිත නොකොට රුපියල් ලක්ෂ 100ක ඉදි කිරීමක් සිදුකළ ආදර්ශමත් රාජ්‍ය සේවකයෝ…
ආර්ථික නවතම පුවත්

රජයේ මුදල් භාවිත නොකොට රුපියල් ලක්ෂ 100ක ඉදි කිරීමක් සිදුකළ ආදර්ශමත් රාජ්‍ය සේවකයෝ…

බොහෝ විට ජනතා සේවය සඳහා යෙදවීමට ඇති කාලය පෞද්ගලික සුඛ විහහරණය සඳහා යොදවමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් කටයුතු කරන රාජ්‍ය නිලධාරින් අතර තමන් ගේ පෞද්ගලික මුදල් පමණක් නොව රාජකාරි වේලාවෙන් බැහැර කාලය ද ජනතා සේවය…

උඩවලව අවදානමක!
ආර්ථික නවතම පුවත්

උඩවලව අවදානමක!

උඩවලවේ ගොවි ජනතාවට මොණරාගල ගොවීහු පිහිට වෙති. මේ වනවිට පවතින දැඩි නියඟයේ බලපෑමෙන් උඩවළවේ ජලාශයේ ජල මට්ටම සියයට 02ක් දක්වා අඩු වී තිබේ. මේ හේතුවෙන් උඩවළවේ ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දන ලද කුඹුරුවලින් අක්කර 65,000ක්…

ශ්‍රේෂ්ඨාධිකරණයයි අභියාචනාධිකරණයයි අලුත් කරන්න චීනය බිලියන 11ක් දෙයි!
නවතම පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණයයි අභියාචනාධිකරණයයි අලුත් කරන්න චීනය බිලියන 11ක් දෙයි!

යුවාන් මිලියන 240 ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 11 ක පමණ) චීන රජයේ මූල්‍ය ප්‍රදානයක් යටතේ අලුත් කඩේ, උපරිමාධිකරණ සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යපෘතිය ආරම්භ කිරීමේ උත්සවය පසුගිය 31 දා පෙරවරු 10.30 ට උපරිමාධිකරණ සංකීර්ණයේදී පැවැත්විණි.…

ත්‍රීරෝද රථ සංගමය නියාමන අධිකාරියක් ඉල්ලයි!
ආර්ථික නවතම පුවත්

ත්‍රීරෝද රථ සංගමය නියාමන අධිකාරියක් ඉල්ලයි!

නියාමන අධිකාරියක් හරහා නිශ්චිතව ගාස්තු නියාමනය කරන තුරු ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය නොකරන බව ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නැංවීමට හෝ අඩු කිරීමට නොහැකි බව…

සිනොපෙක් වැඩ පටන් ගනියි!
නවතම පුවත්

සිනොපෙක් වැඩ පටන් ගනියි!

චයිනා පෙට්‍රෝලියම් සහ කෙමිකල් කෝපරේෂන් (Sinopec) හි පළමු ඉන්ධන තොගය මුදා හැරීම ආරම්භ කර ඇති අතර දෙවන තොගය හෙට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් තබමින්…

විග්නේෂ්වරී – ලක්ෂ්මන්, දේශසීමවෙන් එහා ප්‍රේම කතන්දරය!
අවකාශය නවතම පුවත්

විග්නේෂ්වරී – ලක්ෂ්මන්, දේශසීමවෙන් එහා ප්‍රේම කතන්දරය!

තවත් දේශසීමා කතාවක, 25 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් මීට වසර හයකට පෙර ෆේස්බුක් හරහා මුණගැසුණු ආන්ද්‍ර ප්‍රදේශ්හි පුද්ගලයෙකු සමඟ විවාහ වීමට ඉන්දියාවට ගොස් තිබේ. සංචාරක වීසා මත ඉන්දියාවට පැමිණි විග්නේෂ්වරී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රදේශයේ පදිංචි 28…

මොනවද මේ දියතරිප්පු කණ්ණාඩි?
අවකාශය නවතම පුවත් විශේෂාංග

මොනවද මේ දියතරිප්පු කණ්ණාඩි?

ලොව මුල්ම ඇස් කණ්ණාඩි ලෙස ඇතමුන් හදුන්වන දියතරිප්පු ඇස් කණ්ණාඩි නිෂ්පාදනය කරන ලද්දේ ලක්දිව ගඟසිරිපුර ගම්පොල රාජධානි සමයේදීය. ගම්පොල රාජධානිය කරගත් හතරවෙනි බුවනෙකබාහු රජුට ඇස් නොපෙනීමේ දෝෂයක් ඇති වී දියතරිප්පු ගලින් ඇස් කන්ණඩියක් නිර්මාණය කෙරුණු…

පවුල් 1,792,265කට ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ! – අමාත්‍ය ශෙහාන් සේමසිංහ
ආර්ථික නවතම පුවත්

පවුල් 1,792,265කට ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ! – අමාත්‍ය ශෙහාන් සේමසිංහ

සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් 1,280,000ක් “අස්වැසුම” සඳහා ඉල්ලුම් කර ඇති අතර, ඉන් පවුල් 887,653ක් සුදුසුකම් ලබා ඇත. දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් “අස්වැසුම” සඳහා සුදුසුකම් නොලබන පවුල් 393,094ක් සඳහා අභියාචනා/විරෝධතා ක්‍රියාවලිය අවසන් වනතුරු සමෘද්ධි…

බාල බෙහෙත් ලංකාවට ගේන්නේ නෑ!
නවතම පුවත්

බාල බෙහෙත් ලංකාවට ගේන්නේ නෑ!

බාල ඖෂධ මෙරටට නොගෙනෙන බවත් මෙරටට අවශ්‍ය ඖෂධ වෛද්‍ය සැපයීම් අංශය හරහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගෙන එන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඔහු කියන්නේ බාල බෙහෙත් කියා දෙයක් ලෝකයේ කොහේවත්…

උමාරා ගැයූ ජාතික ගීය ගැන රජයේ පරීක්ෂණයක්!
නවතම පුවත්

උමාරා ගැයූ ජාතික ගීය ගැන රජයේ පරීක්ෂණයක්!

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකාවේ ජාතික ගීය විකෘති කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. අද දෙරණට අනුව අද…

පාඨලීට එරෙහිව පවරා ඇති නඩුව කල් යයි!
නවතම පුවත්

පාඨලීට එරෙහිව පවරා ඇති නඩුව කල් යයි!

2016 වසරේ රාජගිරියේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණය විසින් සැප්තැම්බර් මස දක්වා කල් තැබුණා. අද දෙරණට අනුව, නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද…

2024 කියන්නේ මැතිවරණ වර්ෂයක් – රුවන් විජේවර්ධන
නවතම පුවත්

2024 කියන්නේ මැතිවරණ වර්ෂයක් – රුවන් විජේවර්ධන

මැතිවරණ තුනක් පැවැත්වෙන බැවින් 2024 වසර මැතිවරණ වසරක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පැවසීය. විජේවර්ධන පැවසුවේ ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ ලබන වසරේ පැවැත්වෙන බවයි. ජනාධිපති රනිල්…

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු 70කට ආසන්න පිරිසක් රට හැර යයි!
නවතම පුවත්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු 70කට ආසන්න පිරිසක් රට හැර යයි!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලුවක් වී තිබෙන බව පැවසෙනවා. 2022 ජනවාරි සිට මෙම වසරේ මැයි මාසය අතර කාලයේ…

ප්‍රේමකීර්ති හෙවත් නොසිඳෙන ප්‍රේම උල්පත!
අවකාශය නවතම විශේෂාංග

ප්‍රේමකීර්ති හෙවත් නොසිඳෙන ප්‍රේම උල්පත!

1989 ජූලි මාසයේ 31 වැනිදා ද කලු ව යන්නේ එළිය දුන් සඳකට වෙඩි තියා බිම හෙලීම නිසාය. මීට වසර තිස් හතරකට එපිට දවසක දී සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය විය. කිසිවකුටත් අබමල් රේණුවක…

පාකිස්ථානයේ ඉස්ලාමීය දේශපාලන රැලියක් අතරතුර  පිපිරීමක්!
නවතම පුවත් විදෙස්

පාකිස්ථානයේ ඉස්ලාමීය දේශපාලන රැලියක් අතරතුර පිපිරීමක්!

පකිස්ථානයේ ඉස්ලාමීය පක්ෂයක් විසින් සංවිධානය කරන ලද රැලියක් අතරතුර සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. Jamiat Ulema-e-Islam-Fazl (JUI-F) රැස්වීමක් පවත්වමින් සිටි වයඹ දිග Bajaur දිස්ත්‍රික්කයේ සිදුවූ පිපිරීමෙන් 100කට වැඩි පිරිසක් තුවාල…

ගෝලීය වාෂ්පීකරණ යුගය පැමිණෙයි!
නවතම පුවත් විදෙස්

ගෝලීය වාෂ්පීකරණ යුගය පැමිණෙයි!

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් António Guterres පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ යුගය අවසන් වී ඇති අතර "ගෝලීය තාපාංක" යුගය එනම් ගෝලීය උණුසුම ඉහල යාම දරාගත හැකි සීමාව පසුකිරීම ආරම්භ කර ඇති බව…

මාධ්‍යවේදියා හා බෝතල් පත්තරකාරයා…
අවකාශය නවතම විශේෂාංග

මාධ්‍යවේදියා හා බෝතල් පත්තරකාරයා…

මටත් සමහරු මාධ්‍යවේදියා කියනවා. කොණ්ඩෙයි රැවුලයි ඉදිලා නිසා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා කියලත් කියනවා. ඇත්තටම කවුද මේ මාධ්‍යවේදියා? ලංකාවට මේ සංකල්ප එන්නෙ බටහිරින් සහ ඉංග්‍රීසියෙන්. මාධ්‍ය කියන්නෙ ඉංග්‍රීසියෙන් Media. Medialogy කියල ඉංග්‍රීසියෙ වචනයක් නැහැ. ඒ කියන්නෙ ඒ…

සංචාරක පැමිණීම් වාර්තා වූ හොඳම මාසය ජූලි…
ආර්ථික නවතම පුවත්

සංචාරක පැමිණීම් වාර්තා වූ හොඳම මාසය ජූලි…

2023 වසරේ මෙතෙක් පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව ජූලි මාසයේදී වාර්තා වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි. SLTDA ට අනුව, මාසයේ දින තුනක් ඉතිරිව තිබියදී, 2023 ජූලි මාසයේ මේ දක්වා…