83 කලු ජූලියේ මතක සටහනක්…
මේ මගේ කතාවේ වීරයා ය. වෛද්‍ය ඊශ්වරන් කණපති පිල්ලෙයි හොරණ නගරයට සිටි දෙමළ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකි. අනෙක් කෙනා වෛද්‍ය ගනේෂන්. හොරණ රෝහලේ සේවයට පැමිණි කණපති පිල්ලෙයි කොහේවත් ගියේ නැත. තම සේවා කොන්දේසි කාලය නිමා…
මේ මගේ කතාවේ වීරයා ය. වෛද්‍ය ඊශ්වරන් කණපති පිල්ලෙයි හොරණ නගරයට සිටි දෙමළ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකි. අනෙක් කෙනා වෛද්‍ය ගනේෂන්. හොරණ රෝහලේ සේවයට පැමිණි කණපති පිල්ලෙයි කොහේවත් ගියේ නැත. තම සේවා කොන්දේසි කාලය නිමා…
මාර්ග අනතුරුවලට ලක්වන රියදුරන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය සලකා බලමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව…
උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ අද (18) පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ එම ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා තමන් දැනටමත් පුළුල් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්…
මට හිතෙන්නේ ''අරගලයක්'' උණත් ලංකා පොළොවේ මතුවුණේ මිනිස්සුන්ට ප්‍රශ්න තිබ්බ නිසා විතරක් නෙවෙයි. ඒ ප්‍රශ්න ගැන ඒ වෙලාවේ හිටපු දේශපාලනඥයෝ සංවේදී වුණේ නැති නිසා. හෝ ඒ සංවේදී බව ඇත්තටම සමාජය දැක්කේ නැති නිසා. ඊට කලින්…
මස්කෙලිය ප්‍රදේශයේ වතුකම්කරුවන් පිරිසකට තේ වත්තක සිටි කොටි පැටවුන් දෙදෙනෙකු හමුවී ඇති අතර එම පැටවුන් වනජීවී දෙපාර්තමේන්තුවට ලබා දීම සඳහා මෙලෙස රැගෙනවිත් ඇතැයි වාර්තා වේ. බොහෝ තේ වතු ආශ්‍රිතව කඳුකර කොටි වාර්තා වන අතර ඔවුන්…
සිංගප්පූරු පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සහකාර මහාචාර්ය ජේම්ස් ලිම් මහතාට අසභ්‍ය වචනයෙන් කතා කල බවට වරද පිළිගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සමඟ අයථා සම්බන්ධයක් පැවැත්වීම හේතුවෙන් එරට පාර්ලිමේන්තු කතා නායක ටෑන් චුවාන් ජින් මහතා සිය…
රට පුරා ඇති ආගමික ස්ථානවල අයිති වත්කම් සහ දේපළ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. එම සිද්ධස්ථානයන්හි ඇති වත්කම් පිළිබඳව මෙතෙක් නිවැරදි තොරතුරු රජය සතු නොවීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් බුද්ධ ශාසන…
ඉකුත් වසරේ මැයි 09 අරගලය දා සංවිධානාත්මක පිරිස් විසින් රටපුරා දේශපාලඥයන්ට අයත් නිවාස දේපළ ගිනි තබා විනාශ කිරීමට අදාළව වන්දි මුදල් ගෙවීම රජය විසින් ආරම්භ කර ඇත. විනාශ කළ දේපළවලට අදාළ නිශ්චල දේපළ සඳහා මූලික…
සුළු පිරිසකගේ විරෝධය හමුවේ තමන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඊයේ (17) රාත්‍රියේ ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. ප්‍රශ්නය –…
ප්‍රශ්නය ඇත්තේ ඉන්දියාවේ වත් ඉන්දියානු ඖෂධවල වත් නොව තියන බාලම ඒක ගෙන්වන එක බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවි කුමුදේශ් පවසනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින්. ''සෞඛ්‍ය ප්‍රශ්නය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ සාමූහික සාකච්ඡා තිබුණේම…
Alliance Air 2023 ජුලි 16 වන දින සිට යාපනය සහ චෙන්නායි අතර දෛනික මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් වන බැවින් JIA හි සංචාරකයින් හට එය සිත්ගන්නාසුලු ආරංචියක් වන බව නොඅනුමානය. මුලදී මගීන් 70 දෙනෙකුට සුවපහසු ලෙස…
තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා. ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක්…
මේ ඉන්නේ අරුන්. එහෙම නැත්නම් අට්ලී හෝ ඇට්ලී. ඇට්ලී කුමාර්. ඇට්ලී, ශංකර් කියන මාස් කොමර්ශල් මූවීස් හදන ඩිරෙක්ටර්ගේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් විදිහට වැඩ කරමින් හිටපු කොල්ලෙක්. අට්ලීගෙ පළවෙනි ෆිල්ම් එක වෙන්නේ රාජා රාණි. රාජා රාණී…
ශ්‍රී ලංකාව කඩිනම් ඩිජිටල්කරණයට රැගෙන යෑමේ අරමුණින් DIGIECON 2030 වැඩසටහන එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන රටේ තාක්ෂණික හුවමාරුව, ජාත්‍යන්තර තාක්ෂණික…
සිසිල් බීමවල බහුලව භාවිතා වන කෘතිම රසකාරකයක් වන aspartame මිනිසුන්ට පිළිකා කාරක විය හැකි රසකාරකයක් ලෙස වර්ගීකරණය කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ International Agency for Research on Cancer (IARC) කණ්ඩායම ප්‍රංශයේ…
පවතින මාර්ග පද්ධතිවල පවතින අයහපත් තත්ත්වය හමුවේ මාර්ග හදිසි අලුත්වැඩියාව සහ නඩත්තුව සඳහා රුපියල් බිලියන 20ක් නිදහස් කරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය රජයෙන් ඉල්ලා සිටී. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියා සිටියේ…
මහ බැංකුවේ විනිමය අනුපාත නිවේදන අනුව පසුගිය ජූනි මස 14 වෙනි දින සිට ජූලි මස 14 (ඊයේ දින) වෙනි දින දක්වා ගෙවුනු මාසය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩිම අව ප්‍රමාණය වීම ඊයේ දින වාර්තා වී…
ජපානයේ හොකයිඩෝ හි ගොවීන් නව පලතුරක් නිපදවා ඇත. එම පලතුර වටකුරු සහ ඉස්ම සහිත, කොමඩු මෙන් පැණි රස සහ ලෙමන් වැනි තරමක් ඇඹුල් බැවින් දැනට "ලෙමන් මෙලන්" (lemon melon) ලෙස හැඳින්වේ. එය ඉරි නොමැති කොමඩු…
ජපන් රජයේ ණය ආධාර මත ඉදිකරන ලද ‘කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani)’ නමින් නම් කළ නව කැලණි පාලම අනතුරකට ලක්ව තිබෙන බව කියැවෙනවා. වාර්තා වන අන්දමට එහි තිබූ රුපියල් කෝටි 28කට අධික වටිනාකමකින් යුත්…
නාගරීකරණයත් සමඟ ලංකාවේ ගම්මාන රැසක් ගැමිරික කලාප බවට පත් වෙලා තියනවා. "ගැමිරික" යනුවෙන් හඳුන්වන්නේ ග්‍රාමීය සහ නාගරික ලක්ෂණයන් ගෙන් යුත් දෙමුහුන් කලාපයකට. නමුත් එසේ දෙමුහුකරණයේ ආධිපත්‍යයට හසු නොවූ ගම්මානයක් ලංකාවේ තවම ඉතිරිවෙලා තියනවා කියලා ඔබ…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් තවමත් කථා කරන්නේය. ඒ් මේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් වහා අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඩුවම් කරන ලෙසටය. පහුගිය සියේ හිටපු නීතිපතිවරයාද විශ්‍රාම යාමට මත්තෙන් කියා සිටියේ පොලිසියෙන් ලබා…
හම්බන්තොට, බැල්ලගස්වැව ග්‍රාම නිළධාරී වසමට අයත්, නන්දමිත්‍ර ගම්මානයේ, අංක 03 දරණ ලිපිණයේ පදිංචි වීරසේකර කම්කානම්ගේ තාරුක ලක්ෂාන්, විවාහක දෙදරු පියෙකි. ඔහු සිය ජීවිකාව සපයා ගැනීමට ගරාජයක් පවත්වාගෙන යයි. එම ගම්මානයේම පදිංචිකාරියක වන, තමරා කෞෂල්‍ය විසින්…
ඉන්දියාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන B.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම…
රජය අපහසුතාවයට පත් වන අයුරින් කුමන්ත්‍රණ, වෛරී ප්‍රකාශන සිදු කරන අය සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවට පහුගියදා පොලිස් මුලස්ථානය ප්‍රසිද්ධ කර තිබුණි. ජනතාවගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට මෙලෙස පොලිසීය වැට බැඳිමට එරෙහිව…
යහපාලන රජය සමයේ සිට 20 වෙනි සංශෝධනය දක්වා සංක්‍රාන්ති කාලය ගැන විවිධ විද්වතුන්ගේ කථා ඇතුලත් වසංගත කාලයක ලංකාව නම් කෘතිය ජනගත කිරීම අද (05) පස්වරුවේ අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරුණි. මෙම කෘතිය තුල විවිධ විද්වතුන්ගේ, කලාකරුවන්ගේ,…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes