අධිකරණ අපහාස පනතේ වගන්ති 09ක් ව්‍යවස්ථාවට පටහැනියි!
නවතම පුවත්

අධිකරණ අපහාස පනතේ වගන්ති 09ක් ව්‍යවස්ථාවට පටහැනියි!

එක් වගන්තියක් සම්මත කිරීමට තුනෙන් දෙකක විශේෂ බහුතරයක් ඕනෑ “අධිකරණයක්, විනිශ්චය සභාවක් හෝ ආයතනයක් අවමානයට ලක් කිරීම” නමැති පනත් කෙටුම්පතෙහි වගන්ති 09ක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන අතර ඉන් එක් වගන්තියක් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන්…

මේ වසරේ මෙතෙක් මිනිස් ඝාතන 370 ක්…
නවතම පුවත්

මේ වසරේ මෙතෙක් මිනිස් ඝාතන 370 ක්…

නීතියේ ආධිපත්‍ය බිඳ වැටී ගෝත්‍රික රටක් වෙලාද?  මේ වසරේ ජනවාරි සිට මේ වනතෙක් කාලය තුළ මනුෂ්‍ය ඝාතන 370 ක් සිදුව ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) පැවසීය. ඒ අනුව රට…

මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය අසල ආරක්ෂිත කඳුවල ගින්නක්
නවතම පුවත්

මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය අසල ආරක්ෂිත කඳුවල ගින්නක්

ගින්නෙන් වන සතුන් රැසක් මියගිහින් වටිනා ගහකොළ රැසක් ද ඒ අතර මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි ආරක්ෂිත වන වගාව සහ මොරගහකන්ද ජලාශය ඇතුළත ඇති ආරක්ෂිත කඳුවල පෙරේදා (20) රාත්‍රියේ සිට විශාල ගින්නක් පැතිර යමින්…

මහජන ආරක්ෂක ඇමතිගෙන් දැනුම් දීමක්
නවතම පුවත්

මහජන ආරක්ෂක ඇමතිගෙන් දැනුම් දීමක්

යම් අයකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි තත්වයක් ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ නම් ඒ ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්…

යුක්තිය උදෙසා පුරවැසියෝ මාධ්‍ය සාකච්ඡාව
නවතම පුවත්

යුක්තිය උදෙසා පුරවැසියෝ මාධ්‍ය සාකච්ඡාව

දශක ගනනාවක සිට ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ පවතින අධික නඩු ප්‍රමාදය මේ වන විට බරපතල සමාජ ප්‍රශ්නයක් වී තිබේ. මේ හේතුවෙන් සමාන්‍ය ජන ජීවිතයට ඉන් විශාල බලපෑමක් සිදු කර ඇති අතර, ජනතාවගේ ජීවිත හා…

ඇල්කඩුව පහළ රත්වත්ත වතු අධිකාරිවරයාගේ කෙරුවාව!
අවකාශය නවතම පුවත්

ඇල්කඩුව පහළ රත්වත්ත වතු අධිකාරිවරයාගේ කෙරුවාව!

මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්ලාන්ටේෂන් වතු සමාගමට අයිති පහළ රත්වත්ත වතු යායේ පසුගිය 19 වෙනිදා සිදු වූයේ ඉතාමත් අශිෂ්ථ සහ අමනුෂ්‍ය ක්‍රියාවකි. අඩි දහයයි දහයේ ලැයිම් කාමරයක පවුලේ සාමාජිකයන් 14 දෙනෙකුට ජීවිකාව ගෙනයෑමට අපහසු නිසාවෙන් ඇල්කඩුව…

මංගල: ඊතලයක වේදනාව සහ පිහාටුවක සැහැල්ලුව!
අවකාශය නවතම පුවත්

මංගල: ඊතලයක වේදනාව සහ පිහාටුවක සැහැල්ලුව!

දේශපාලනය ඇතුලේ මංගල ස්ථානගත කරන්න වෙන්නේ කළු සහ සුදු අතරේ තැනක. වඩාත් පැහැදිළිව කිව්වොත් කළු සිට සුදු වෙත සංක්‍රමණය වෙමින් තිබ්බ තැනක. චන්ද්‍රිකාගේ රාජ්‍ය පාලන කාලය ඇතුලේ අපි ගොඩක් දැක්කේ කළු මංගල කෙනෙක්. හැබැයි එයාගේ…

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රැසක් ප්‍රතිසංස්කරණට පියවර!
නවතම පුවත්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රැසක් ප්‍රතිසංස්කරණට පියවර!

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉස්වැටිය හා කොලොන්ගස්වැව යන වැව් ද්විත්වයේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට පසුගියදා ලක් විය. රුපියල් මිලියන 40 ක වියදමින්, කෘෂිකර්ම…

උඩරට කඳුකර දළුලන කවිය – එම් අනූෂන්
අවකාශය නවතම පුවත්

උඩරට කඳුකර දළුලන කවිය – එම් අනූෂන්

ලංකාවේ කඳුකරය සහ එහි ස්වභාවික පිහිටීමේ ඇති මනස්කාන්ත බව පිළිබඳ කවි ගීත සෑහෙන ප්‍රමාණයක් ලියවී බිහිවී තිබීම නොරහසකි. එම කවි ගීත ඔස්සේ තේ නෙලන ළඳුන් ගැන, ඔවුන්ගේ රතැඟිලි සැලෙන යුරු ගැන වර්ණිත රූපරාමු පෙළක් අපට…

විශ්වාසභංගයට පොහොට්ටුවෙන් හයිය ලැබෙයි!
නවතම පුවත්

විශ්වාසභංගයට පොහොට්ටුවෙන් හයිය ලැබෙයි!

තමාට එරෙහිව සමගි ජනබල පක්‍ෂය විසින් කථානායකවරයාට භාරදී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් තමාට සහාය පළ කිරීමට එකඟවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඊට හේතු…

ඕ.අයි.සී.ලා පත් කරන්න අලුත් ක්‍රමයක්…
නවතම පුවත්

ඕ.අයි.සී.ලා පත් කරන්න අලුත් ක්‍රමයක්…

දේශපාලන බලපෑම්වලින් තොරව පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත. දේශපාලනඥයන්ගේ බලපෑම් මත දේශපාලන ලියුම්වලට පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම මින් ඉදිරියට ක්‍රියාත්මක නොවන බව ජාතික…

මිලියන 248.8ක් වැය කළ සහසර බස් මග හිටී!
නවතම පුවත්

මිලියන 248.8ක් වැය කළ සහසර බස් මග හිටී!

පොදු ප්‍රවාහනය සඳහා මගී ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරමින් තිබූ සහසර බස් නව්‍යකරණ ව්‍යාපෘතිය ආකාර්යක්ෂමතාව හේතුවෙන් රජය විසින් අතරමග නවතා දමා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම ව්‍යාපෘතිය සඳහා 2022 වර්ෂය අවසාන වන…

190,000ක් නියඟයෙන් පීඩාවට!
නවතම පුවත්

190,000ක් නියඟයෙන් පීඩාවට!

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පුද්ගලයන් එක්ලක්‍ෂ අනූදහසකට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වියළි කාලගුණික තත්ත්වයක් පවතින ප්‍රදේශවල පවුල් පනස්හතරදහස් නවසිය හැත්තෑනවයකට අයත් පුද්ගලයන් එක්ලක්‍ෂ අසූතුන්දහස් තිස්අට දෙනකු මෙලෙස…

මහ අස්වනු එන තෙක් රටේ සහල් තොග ඇති, පිටරටින් ගේන්න ඕනෙ නෑ!
නවතම පුවත්

මහ අස්වනු එන තෙක් රටේ සහල් තොග ඇති, පිටරටින් ගේන්න ඕනෙ නෑ!

එළඹෙන මහ කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් දැනට රටේ ඇති සහල් තොග හා වී තොග පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් බව හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය, කෘෂිකර්ම…

හදිසි විදුලිය ගන්න මසකට කෝටි 600ක්…
ආර්ථික නවතම පුවත්

හදිසි විදුලිය ගන්න මසකට කෝටි 600ක්…

හදිසි විදුලි මිලදී ගැනීම් (Emergency Power) සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන අතර ඒ අනුව ඇඹිලිපිටිය සහ මාතර ඒස් පවර් (Ace) බලාගාර දෙකෙන් මෙගාවොට් 120 ක් මිලදී ගතහොත් මසකට ඒ සඳහා රුපියල් කෝටි හයසියයකට අධික…

ජනතාවට නොමිලේ නීතිමය උපදෙස් දෙන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නීති සතියක්!
නවතම පුවත්

ජනතාවට නොමිලේ නීතිමය උපදෙස් දෙන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නීති සතියක්!

නොමිලේ නීතිමය උපදෙස් ලබාදී මහජනතාවට බලපාන නීතිමය ගැටලුවලට විසඳුම් ලබාදීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික නීති සතිය ලබන මස 25 වැනිදා සිට ඔක්තෝබර් 01 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී…

ශ‍්‍රී ලංකාවට කියුබාවේ සහාය…
නවතම පුවත් විදෙස්

ශ‍්‍රී ලංකාවට කියුබාවේ සහාය…

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවන් පිළිබඳව පාර්ලිමේන්තුවේදී පැවති ශ්‍රී ලංකා කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමේදී අවධානය යොමු විය. එම සංගමයේ විධායක කමිටු රැස්වීම සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය)…

රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදු නොකෙරේ!
නවතම පුවත්

රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදු නොකෙරේ!

රාජ්‍ය සේවයට ලබන වසරේ නව බඳවා ගැනීම් සිදු නොකරන බැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා. මෙම වසරේ ජුනි මස 30 වනදාට සිටින සේවක සංඛ්‍යාව පදනම් කර ගනිමින්…

නව ඩිජිටල් හැඳුනුම්පතට ගිවිසුම් ගතවීම ඔක්තෝබරයේ…
නවතම පුවත්

නව ඩිජිටල් හැඳුනුම්පතට ගිවිසුම් ගතවීම ඔක්තෝබරයේ…

ඉන්දීය ආධාර යටතේ මෙරටට හඳුන්වාදෙන නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කරන ආයතන හා ශ්‍රී ලංකා රජය ලබන ඔක්තෝම්බර් මාසයේදී ගිවිසුම් ගතවීමට නියමිතය. ඊට අදාළ මූලික පියවර වෙනුවෙන් ඉන්දීය රුපියල් බිලියන 450 ක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ…

13 ඕනෑනම් ජනාධිපතිවරණයකින් ජනවරමක් ලබාගන්න – මැදගොඩ අභයතිස්ස හිමි
නවතම පුවත්

13 ඕනෑනම් ජනාධිපතිවරණයකින් ජනවරමක් ලබාගන්න – මැදගොඩ අභයතිස්ස හිමි

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් වහාම ජනපතිවරණයක් කැඳවා ජනවරමක් ලබාගත යුතු බව මහාචාර්ය, මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. ජනතාව ඒ සඳහා බලය ලබා දෙන්නේ නම් ඒ අනුව ජනපතිවරයාට කටයුතු කළ හැකි…

ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව දැන් ලාභ ලබන සමාගමක්!
නවතම පුවත්

ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව දැන් ලාභ ලබන සමාගමක්!

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි වාණිජ වටිනාකමක් ඇති කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙම…

දූෂිතම රාජ්‍ය ආයතන පහක් ඇමති බන්දුල හෙළි කරයි!
නවතම පුවත්

දූෂිතම රාජ්‍ය ආයතන පහක් ඇමති බන්දුල හෙළි කරයි!

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ වඩාත්ම දූෂිත රාජ්‍ය ආයතන ලෙස හඳුනාගත් රාජ්‍ය ආයතන පහක් ඩිජිටල්කරණය කරන ලෙස ඉල්ලා තිබේ. අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ…

සමනල වැවේ විදුලි උත්පාදනය නවතී…
නවතම පුවත්

සමනල වැවේ විදුලි උත්පාදනය නවතී…

සමනල වැව ජලාශයේ සක්‍රිය ජල ධාරිතාව ඊයේ (15) දිනය වන විටදී සියයට 3.2 ක් දක්වා අඩුවී තිබිණි. ඒ අනුව, ජලාශයේ විදුලි උත්පාදනය අද (16) සිට නතර කිරීමට නියමිතය. සමනල වැව ජලාශයේ ජලය විදුලිය නිෂ්පාදනය කිරීමෙන්…

ශ්‍රී ලංකාව ගැන සතුටුයි!
නවතම පුවත්

ශ්‍රී ලංකාව ගැන සතුටුයි!

ශ්‍රී ලංකාව නැවතත් ප්‍රකෘතිමත්වීමේ මාවතට පිවිසීම පිළිබඳ සතුට පළකරන බව මෙරට අමෙරිකා තානාපති ජුලි චන්ග් පවසනවා. ඒ කොළඹදී ආරම්භ වූ 2023 ඉන්දු පැසිෆික් පාරිසරික ආරක්ෂක සංවාද සමුළුව අමතමින්. 2023 ඉන්දු පැසිෆික් පාරිසරික ආරක්ෂක සංවාද සමුළුව…

අගමැති චීනයේ නිල සංචාරය අරඹයි!
නවතම පුවත්

අගමැති චීනයේ නිල සංචාරය අරඹයි!

චීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (අගෝස්තු 14) කොළඹින් පිටත්ව ගියේය. ඔහු චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්ත රජය එක්ව පවත්වනු ලබන 7 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ සහ 27 වැනි චයිනා…