මහා පරිමාණ ව්‍යාපෘතිවලින් 82%ක තොරතුරු දීලා නෑ- වෙරිටේ රිසර්ච් කළ පරියේෂණයකින් හෙළිවේ!
විමසා සිටින්නට කලින් තොරතුරු ප්‍රසිද්ධ කර තිබිය යුතු බවට නියම කර තිබුණත් මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු වලින් වැඩි කොටසක් ප්‍රසිද්ධ කර නොමැති බව වෙරිටේ රිසර්ච් කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත. එම ආයතනය…

























