ශ්‍රී ලංකා යුද්ධයේ සත්‍ය තත්ත්වය පෙන්වීමට නව වාර්තාවක්!
නවතම පුවත්

ශ්‍රී ලංකා යුද්ධයේ සත්‍ය තත්ත්වය පෙන්වීමට නව වාර්තාවක්!

ශ්‍රී ලංකාවේ පවතින ගැටුමේ සැබෑ තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාව ළඟදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික නිරීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි. ජිනීවාහි පැවැත්වෙන සෑම මානව හිමිකම්…

වකුගඩු බද්ධ කළ රෝගීන්ට දෙන එන්නත රෝහල්වල නෑ – විශේෂ ඉන්සියුලින් කාණ්ඩයත් නෑ!
නවතම පුවත්

වකුගඩු බද්ධ කළ රෝගීන්ට දෙන එන්නත රෝහල්වල නෑ – විශේෂ ඉන්සියුලින් කාණ්ඩයත් නෑ!

වකුගඩු බද්ධ කිරීම් ඇතුළු අවයව බද්ධ කරන ලද රෝගීන්ට, එම බද්ධයන් ප්‍රතික්‍ෂේප වීම වළකාලීම සඳහා ලබාදෙන ‘Basilixmab’ නම් පළමු පෙළ එන්නත රෝහල්වල නොමැති වීමෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ…

ගුරු හිඟය අවම කිරීමට විද්‍යා පීඨවලට 6955ක් බඳවා ගනී!
නවතම පුවත්

ගුරු හිඟය අවම කිරීමට විද්‍යා පීඨවලට 6955ක් බඳවා ගනී!

පාසල් පද්ධතිය තුළ පවතින දැඩි ගුරු හිඟය අවම කිරීමේ අරමුණෙන් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා මෙවර ගුරු ශික්ෂණලාභීන් 6955ක් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව පෙර වසරවලට වඩා දෙගුණයකින් ගුරු ශික්ෂණලාභීන් බඳවා…

ආර්ථික අර්බුදයෙන් ගැලවීමට IMF ඉදිරිපත් කළ නිර්දේශ 16 ඔබ දන්නවා ද?
ආර්ථික නවතම පුවත්

ආර්ථික අර්බුදයෙන් ගැලවීමට IMF ඉදිරිපත් කළ නිර්දේශ 16 ඔබ දන්නවා ද?

වංචා දූෂණ වැළැක්වීම, විනිවිදභාවය හා වගවීම ඉහළ දැමීම සම්බන්ධයෙන් අනිවාර්යෙන් ක්‍රියාවට නැංවිය යුතු නිර්දේශ 16ක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර ඇත. සේවක අර්ථ සාධක අරමුදල, ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඇති…

ඉංජිනේරු සංස්ථාව ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය සේවකයන්ගේ වන්දි නොගෙවා ස්ථාවර තැන්පතු පොළියෙන් ඉතිරි සේවකයන්ට වැටුප් ගෙවනවා…
නවතම පුවත්

ඉංජිනේරු සංස්ථාව ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය සේවකයන්ගේ වන්දි නොගෙවා ස්ථාවර තැන්පතු පොළියෙන් ඉතිරි සේවකයන්ට වැටුප් ගෙවනවා…

රු. ලක්ෂ 12, 18 සහ 25 බැගින් වන්දි ලබාදීමේ පොරොන්දුව පිට 2023 අගෝස්තු 31 දින සිට ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් 1,238ට නියමිත වන්දි තවමත් ගෙවා නොමැති බව සේවකයෝ පවසති. 2016/02 චක්‍රලේඛනයට…

විමල්ගේ 9: සැඟවුණ කතාව රුසියානු භාෂාවට පරිවර්තනය වේ…
අවකාශය නවතම පුවත්

විමල්ගේ 9: සැඟවුණ කතාව රුසියානු භාෂාවට පරිවර්තනය වේ…

ජාතික නිදහස් පෙරමුණේ නායක (NFF) පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිය නවතම කෘතිය වන ‘9: Sangawuna Kathawa’ හි ඉංග්‍රීසි සහ රුසියානු පරිවර්තන එළිදැක්වීම නිවේදනය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් NFF කියා සිටියේ මෙම පොත…

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් රජයෙන් ඉල්ලා සිටී…

පාර්ලිමේන්තුව සහ අධිකරණය සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේ බලය විධායකයට ලබා දෙන බව කියන අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත වහා ඉල්ලා අස්කර ගන්නා ලෙස විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න රජයෙන් ඉල්ලීමක් කර තිබේ. අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතේ…

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට අඛණ්ඩව සහාය දෙනවා!
ආර්ථික නවතම පුවත් විදෙස්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට අඛණ්ඩව සහාය දෙනවා!

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට තම රට අඛණ්ඩව සහාය දෙන බව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති කොමුරා මසහිරෝ මහතා පැවැසීය. කෙටි කාලයකදී ආර්ථිකය ස්ථාවර කර තවදුරටත් ප්‍රගතිය අත්කර ගැනීම සම්බන්ධයෙන් රජයට ප්‍රශංසාව පළ…

දකුණු කොරියාවේ රැකියා අවස්ථා සහ ආයෝජන පිළිබඳ සාකච්ඡා!
ආර්ථික නවතම පුවත්

දකුණු කොරියාවේ රැකියා අවස්ථා සහ ආයෝජන පිළිබඳ සාකච්ඡා!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව දකුණු කොරියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය චුකියංග් හෝ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමුවෙයි. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සහ ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා පිළිබඳව…

පක්ෂ සාමාජිකත්වය ගැන හරීන් සහ මනූෂ ගොනුකළ පෙත්සම්වලට දින නියම වෙයි!
නවතම පුවත්

පක්ෂ සාමාජිකත්වය ගැන හරීන් සහ මනූෂ ගොනුකළ පෙත්සම්වලට දින නියම වෙයි!

පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගෙන ඇති තීරණයට එරෙහිව අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර ගොනුකර ඇති පෙත්සම් දෙක හෙට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන්…

GMOA අද විරෝධතාවක…
නවතම පුවත්

GMOA අද විරෝධතාවක…

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ ගැටලු මතුකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට නියමිතය. නිවේදනයක් නිකුත් කරමින් GMOA කියා සිටියේ රට තුළ ඖෂධ හිඟය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය…

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණ යන්ත්‍රය සති 2 ක් තිස්සේ කැඩිලා…
නවතම පුවත්

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණ යන්ත්‍රය සති 2 ක් තිස්සේ කැඩිලා…

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පවතින ප්‍රධාන විකිරණ යන්ත්‍රය බිඳවැටී සති දෙකක් ගතව ඇතත් මෙතෙක් එම යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට පියවර ගෙන නැතැයි රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසයි. එම යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට වාර්ෂික සේවා…

පාස්කු නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ඇරැඹේ!
නවතම පුවත්

පාස්කු නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ඇරැඹේ!

ප්‍රහාරයක් ගැන ආරංචියෙන් උසාවියේ දැඩි පරීක්ෂා සහරාන් හෂීම් ඇතුළු ඉස්ලාම් අන්තවාදීන් 2019.04.21 වැනි පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නව්ෆර් මවුලවි, සාජිත් මවුලවි ඇතුළු 25 දෙනකුට එරෙහිව නීතිපතිවරයා…

පොලිස්පති පුටුව හිස්, පොලිසියේ වැඩ අවුල්!
නවතම පුවත්

පොලිස්පති පුටුව හිස්, පොලිසියේ වැඩ අවුල්!

පොලිස්පතිවරයාගේ සේවා කාලය ඊයේ (9 දා) අවසන් වීමෙන් පසු නව පොලිස්පතිවරයකු පත් නොකිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත. පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ඊයේ සිට විශ්‍රාම යෑමෙන් පසු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා…

මුදල් රාජ්‍ය අමාත්‍ය IMF සහ ලෝක බැංකු ප්‍රධානීන් හමුවෙයි…
ආර්ථික නවතම පුවත්

මුදල් රාජ්‍ය අමාත්‍ය IMF සහ ලෝක බැංකු ප්‍රධානීන් හමුවෙයි…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා මොරොක්කෝවට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා අතර හමුවක් පැවැත්වෙයි. එහි දී ශ්‍රී ලංකාවට…

යුද හමුදාවේ නිලධාරින් 1879කට උසස්වීම්!
නවතම පුවත්

යුද හමුදාවේ නිලධාරින් 1879කට උසස්වීම්!

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී නිලධාරින් 314 දෙනෙක් සහ සෙසුනිලයන් 1565 දෙනෙකු වෙත නිල උසස්වීම් ලබා දී ඇත. අදට(10) යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74වැනි යුද්ධ හමුදා දිනයට සමගාමීව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ…

ඊශ්‍රායලයේ යුද ගැටුම් තාමත් ඇවිළෙයි!
නවතම පුවත් විදෙස්

ඊශ්‍රායලයේ යුද ගැටුම් තාමත් ඇවිළෙයි!

මියගිය පිරිස 700 පනී ශ්‍රී ලාංකිකයකුටත් වෙඩි වදී හමාස් ත්‍රස්තයන් සෙනසුරාදා (7 දා) පෙරවරුවේ එල්ල කළ ප්‍රහාරයෙන් දකුණු ඊශ්‍රායලයේ සංගීත සංදර්ශනයකට සහභාගිවෙමින් සිටි තරුණ තරුණියන් 260 ක් එම ස්ථානයේදී ම ඝාතනය වී තිබේ. තුවක්කුකරුවන් මේ…

සුරාබදු හොරකම් නතර කළොත් වෘත්තිකයන්ට බදු ගහන්න ඕනෑ නැහැ වෘත්තිකයන් රට හැර යෑමත් නවතා ගත හැකියි – මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා
ආර්ථික නවතම පුවත්

සුරාබදු හොරකම් නතර කළොත් වෘත්තිකයන්ට බදු ගහන්න ඕනෑ නැහැ වෘත්තිකයන් රට හැර යෑමත් නවතා ගත හැකියි – මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

වෘත්තිකයන් මත බදු පනවා රටට ආදායම් උපයා ගැනීම වෙනුවට මත්පැන් කර්මාන්තය තුළින් රටට අහිමි වන බදු ප්‍රමාණය නැවත ලබාගත හැකි නම් බදු බරින් පීඩිතව රට හැර යන වෘත්තිකයන් ශ්‍රී ලංකාව තුළ රඳවා ගත හැකි බව…

තවමත් අප රටට ගැළපෙන පශු සම්පත් සංවර්ධන සැලසුමක් නෑ!
ආර්ථික නවතම පුවත්

තවමත් අප රටට ගැළපෙන පශු සම්පත් සංවර්ධන සැලසුමක් නෑ!

දේශීය කිරි අවශ්‍යතාවයෙන් 60%ක් තවමත් ආනයනය කරන බැවින් දේශීය කිරි කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් දේශීය හා විදේශීය ආයෝජකයන් දිරි ගැන්වීමේ වැඩපිළිවෙළක් පශු සම්පත් අංශය මඟින් හඳුන්වා දිය යුතු බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. ලොව…

‘ආසියාතික රටවල් දෙවැනි පන්තියට නොදැමිය යුතුයි’ ජනපතිගේ ප්‍රකාශය මින් පෙරකිසිදු කලාපීය නායකයකු කර නෑ…
නවතම පුවත්

‘ආසියාතික රටවල් දෙවැනි පන්තියට නොදැමිය යුතුයි’ ජනපතිගේ ප්‍රකාශය මින් පෙරකිසිදු කලාපීය නායකයකු කර නෑ…

ආසියාතික රටවල් දෙවැනි පන්තියට නොදැමිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සමස්ත ආසියාවටම වැදගත් වන ප්‍රකාශය කිසිදු කලාපීය නායකයකු මින් පෙර ප්‍රකාශ කර නැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන…

ඖෂධ මාෆියාවට එරෙහිවූ සටන්කාමියා – සේනක බිබිලේ
අවකාශය නවතම පුවත්

ඖෂධ මාෆියාවට එරෙහිවූ සටන්කාමියා – සේනක බිබිලේ

මා නොපෙනෙනා අද්භූත බලවේගයන් එසේත් නැත්නම් නොපෙනෙනා දෙවිවරුන් ඇති බවක් කිසි විටෙකත් නොපිළිගන්නා අතර කිසිවිටෙකත් එවන් බලවේග පසු පස යන්නෙක් හෝ අදහන්නෙක් නොවෙමි. මා දෙවිවරු ලෙස දකින්නේ මිනිස් සංහතියේ සුබසාධනය වෙනුවෙන් සේවයක් කල මිනිසත් කමින්…

ප්‍රශ්න අමතක කරන දේශපාලනය අපි දැන් නවත්වන්න ඕනෑ!
නවතම පුවත්

ප්‍රශ්න අමතක කරන දේශපාලනය අපි දැන් නවත්වන්න ඕනෑ!

ඉතිහාසය පුරාම බොහෝ පිරිසක් ප්‍රශ්න අමතක කරන දේශපාලනයක නිරතව සිටි නමුත් ප්‍රශ්න අමතක කරන දේශපාලනය මෙතැන් සිට හෝ නතර කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. මේ රටේ ජනතාව තවදුරටත් යම් යම්…

බැංකු ප්‍රතිව්‍යුහගතකරණය ගැන කෙලින් රටට කියන්න – ලංකා බැංකු සේවක සංගමය
ආර්ථික නවතම පුවත්

බැංකු ප්‍රතිව්‍යුහගතකරණය ගැන කෙලින් රටට කියන්න – ලංකා බැංකු සේවක සංගමය

රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැහැදිලි නිශ්චිත ප්‍රකාශයක් රජය විසින් වහාම රටට ඉදිරිපත් කළ යුතු බව ලංකා බැංකු සේවක සංගමය පවසයි. මෙම රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යුහගත කිරීම ගැන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය සහ මහ බැංකු අධිපතිවරයා එකිනෙකට…

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් 53.4% ඉහළට!
ආර්ථික නවතම පුවත්

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් 53.4% ඉහළට!

විදේශ ගත ශ්‍රි ලාංකිකයින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ දිවයිනට එවූ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2023 වසරේ මුල් මාස 8 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 3863 විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් දිවයිනට ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති…

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත 2016 වර්ශයේ සිට කරගෙන ආ ක්‍රියාවලියක ප්‍රථිපලයක්- අමාත්‍ය ටිරාන් අලස්
නවතම පුවත්

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත 2016 වර්ශයේ සිට කරගෙන ආ ක්‍රියාවලියක ප්‍රථිපලයක්- අමාත්‍ය ටිරාන් අලස්

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මහජන ආරක්ශක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ නියෝජිත පිරිසක් අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී එම නියෝජිතයින් පෙන්වාදුන්නේ…