අධිකරණ කටයුතුවලට බාධා කල අය සොයා විමර්ශන, පොලිස් නිලධාරියාට පහරදුන් බවට සැකපිට අයෙක් අත්අඩංගුවට
රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කොටුව අධිකරණයේ දී පැවති නඩු කටයුත්තට බාධා ඇති වන පරිදි කටයුතු කළ අය සම්බන්ධව විමර්ශනයන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව,…


























