රනිල් වික්‍රමසිංහට එරෙහි තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර!
-BBC- හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් ඇතුළු වග උත්තරකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්: 01) අවසර දුන්නේ ය. පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ, ඉකුත්…


























