ලංකාවේ ජනගහන වර්ධන අනුපාතය පහලට, වැඩිහිටි ජනගහනය ඉහලට
ශ්‍රී ලංකාවේ පවත්වන ලද ජන හා නිවාස සංගණන මාලාවේ 15 වන සංගණනය අනුව 2024 වසරේ සංගණන දත්ත ජන හා නිවාස සංගණනය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) ප්‍රකාශයට පත් කර තිබුනි. මින් පෙර මෙවැනි…

























