අස්වැසුම ගන්නවා කියන්නේ නීත්‍යනුකූලව හිඟාකනවා වගේ වැඩක් – ඇමති හදුන්නෙත්ති
අස්වැසුම වැනි සහන ලැබීම පිළිබඳව සමාජයක් වශයෙන් ලැජ්ජාවට පත් විය යුතු බවත් මෙම සහනාධාරය ලබා ගැනීම “නීත්‍යානුකූලව හිඟා කනවා වැනි ක්‍රියාවක්” බවත් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම…


























