පසුගියදා ගල්කිස්ස අධිකරණ භූමියේ දී නීතිඥයෙකු හා පොලිස් නිළධාරියෙකු මුල්කරගනිමින් ආරම්භ වූ සිද්ධිය තේ කෝප්ප කුණාටුවක් ලෙස හදුන්වමින්, මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන බුද්ධිමය පරිවර්තනය සියළුම පාර්ෂවයන් තේරුම්ගෙන ඒ අනුව හැඩ ගැසිය යුතු බව ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි.
මේ සිද්ධිය සම්බන්ධව වීඩියෝවක් නිකුත් කරමින් අදහස් දක්වන බැසිල් ප්‍රනාන්දු මහතා කියා සිටින්නේ මෙම පරිවර්තනය නීතිඥ ප්‍රජාව මෙන්ම පොලීසියත් තේරුම්ගෙන කටයුතු කළ යුතු බවත්, නීතිඥයින් මෙන්ම පොලීයේ ද ගෞරවයත් ආරක්ෂා වෙන ආකාරයන් සියළු දෙනා කටයුතු කළ යුතු බවත් ඔහු පවසා සිටී.
අදාල සම්පුර්ණ වීඩියෝව පහත,
