රංජන්ට නිදහස
අධිකරණයට අපහස කළා යැයි සිර දඬුවම් ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනයාකගේ ජනාධිපති සමාව ලිපියට අද(26) ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ අත්සන් තබා ඇත. ඒ අනුව කොන්දේසි සහිත ජනාධිපති සමාවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ…


























